තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕකුන්ට තේරුම් කරල වැඩක් නෑ බං ඕකා රෙදි නැතුව කඩේ යන මහින්ද ගෝටා දෙය්යෝ කියල හිතන් ඉන්න එකෙක්. මුන් මහින්ද කෙරෙහි ආලයෙන් අන්ධ වෙලා ඉන්නේ. අනිත් පැත්තේ අමසින් වගේ. ගොනා හැරෙන්නේ පොල් පැලය දෙසට නෙහ්. මෙතන වෙන්නේ මේකයි පොල් පැලය තියන් ඉන්නවා ගොන්නු ඒ දෙසට ගෙන්නගන්න. දැන් තේරෙනේවනේ පොල් පැලය සහ ගොන්නු සෙට් එක. තමන් පොරවල් කියල හිතාගෙන ඉන්න උන් එළකිරියේ තමන්ට තියෙන රෙපියුටෙෂන් එක පාවිච්චි කරල මහින්දට එරෙහි වන්නන් දේශද්‍රෝහීන්, මුල අමතක උන් විදිහට හංවඩු ගසනවා. අපි මුන්ගේ මතයට එකඟ වෙන්න ඕනද ?
    අනිත් එක බං මුන් මොන බයිලේ ගැහුවත් අපේ මතය වෙනස් වෙන්නේ නෑ. අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නත් බෑ. මහින්දගෙන් වරදාන වරප්‍රසාද ගට්ට උන් ඒ වෙනුවෙන් කාලගුණ සලකන්න ඕනා. එකයි මෙතන වෙන්නේ. අනගාරික ධර්මපාල තුමා කිව්වා සුද්ද මේ රටින් ගියාට යන්නේ උන්ගේ කොටසක් මේ රටේ ඇති කරල කියල. දැන් මෙතන වෙලා තින්නේත් ඕකමයි. මහින්ද ගියාට virtually මහින්දට ජාතක වෙච්චි උන් තාමත් ඉන්නවා.
    එළකිරියේ තමන්ට තියෙන රෙපියුටෙෂන් එක පාවිච්චි කරල මහින්දට එරෙහි වන්නන් දේශද්‍රෝහීන්
    මෙකනම් ඇත්තහ් බ0 ඔටුවාහ් මෙකේ කාලයක් ඉදලාහ් රෙපුටෙශන් එක හදාගත්තහ් ඉන්න්දාහ් හොදාහ් නැත්තම් මෙකේ එවුන් උ කඩේ යනහ් හැටියටහ් උට උකෙහ් ඇරලාහ් එලවලාහ් ගොඩක් කල් :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    avatar520020_2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එළකිරියේ තමන්ට තියෙන රෙපියුටෙෂන් එක පාවිච්චි කරල මහින්දට එරෙහි වන්නන් දේශද්‍රෝහීන්
    මෙකනම් ඇත්තහ් බ0 ඔටුවාහ් මෙකේ කාලයක් ඉදලාහ් රෙපුටෙශන් එක හදාගත්තහ් ඉන්න්දාහ් හොදාහ් නැත්තම් මෙකේ එවුන් උ කඩේ යනහ් හැටියටහ් උට උකෙහ් ඇරලාහ් එලවලාහ් ගොඩක් කල් :lol:

    මට උකෙ අරින්න නම් ගොඩාක් කල් යයි ආව අයත් ආත පාතක් නැති වෙන්නම ඇර ගෙන ගියෙ
    :angry::angry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මට උකෙ අරින්න නම් ගොඩාක් කල් යයි ආව අයත් ආත පාතක් නැති වෙන්නම ඇර ගෙන ගියෙ
    :angry::angry:
    එකනෙහ් බ0 කියන්නෙහ් උබ වගේ එකක්ටහ් උකේ අරින්නහ් පුලුවන් කාටදහ් :lol:
    අන්නහ් රිදිලාහ් :lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනාද ගොබිලෝ මේ බම්ප් කරන්නේ....අයේ ඒ ලෙවල් ඔක්තෝම්බර් වල නේද....පටන් ගනින් පාඩම් කරන්න
     
    • Haha
    Reactions: kasun_kbp