යකෝ දැන්වත් නිදාගනින් උබට ඩොකා කියුව දේවල් මතක නැද්ද![]()


පැටියා;17471260 said:සිරා සීන් එකක්ද මේ?![]()
ඩ්රයිවර් කෙනෙක් එක්ක ජොබ් එකක් ඕනෙ නං ඕකට උබේ නම්බර් එක යවපන් 
ගයියත් ලක්සෙට පුක දීලද?![]()


උ කොහොමත් ලක්ශ කොටි වලින්නෙ ගනුදෙනුඔය අපෙ අරුණයා බන්උ කොහොමත් ලක්ශ කොටි වලින්නෙ ගනුදෙනු


hahaha.....ආන්ඩු පාක්ශිකයො මැර ප්ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා
පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා
තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ
ආන්ඩු පාක්ශිකයො මැර ප්ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා
පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා
තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ
එහෙම වෙනවා නම් මම දැකලා නෑ, මෛත්රීට සහය දක්වන අයගෙන් පොඩ්ඩක් හරි අප්සට් එකට ඉන්නේ ඇමසීන් විතරයි ඌ තමයි මහින්දට සහය දෙන ෆේක් 2/3 වගේ හදලා තිබුනේ, අනෙක් එවුන් ඒ ජාතියේ එවුන් නෙවෙයි, අපිට ෆේක් නෑ, අපි ෆේක් හදලත් නෑ, ෆේක් හදාගෙන ඇවිත් මෛත්රීට සහය දීලත් නෑ.
නමුත් උබලගේ නම් ෆේක් බර ලෝඩ් එකක් තියෙනවා, ඩිල්වලේ/ගයාන් (උබ නෙවෙයි අනෙක් ඒකා)/විදානේ/I LOVE MAHINDA/WE LOVE MAHINDA/ තව මේ වගේ හැත්ත බුරුත්තක් ඉන්නවා ,මේ පහළ මම සෙට් එකම දාලා තියෙන්නේ. සමහර එවුන් ,අර ශ්රියන්තයා වගේ join වෙලා තියෙන්නේ 2007 වගේ නමුත් පහුගිය පෝස්ට් බැලුවොත් ඒකේ දේශපාළණයෙන් තොර දේවල් නෑ ,ඒ කියන්නේ ඒවා ගොඩක් පරණ ෆේක්. උන් ඒවා තියාගෙන ඉන්නේ දේශපාළණ ගේම් දාන්නයි/තරහා කාරයන්ගේ සෙට් වෙලා රෙප් කපන්නයි.
උබලා අපි මහින්දට සහා මෑන්ස්ගේ පවුලට විරුද්ධව post එකක් දැම්මොත් දිගට හරහට rep කපනවා, භීෂණය යන්නේ උබලාගෙනුයි මචන්, උබලා තමයි අපේ රෙප් කපන්නේ, ෆේක් හදාගෙන ඇවිත් මඩ ගහන්නේ, එළකිරියේ පැය 24 වගේ ඉදගෙන මෛත්රීගේ පොඩි වැරැද්දටත් බනින්නේ, උබලා බලපන්/ දින සීයේ වැඩක් කරන්න දවසක් පරක්කු වුනත් ඇති ඒකට පිස්සෝ වගේ කෑගහනවා, උබලා රටට ආදරේ නෑ මචන්, උබලා ආදරේ මහින්දටයි, රටට ආදරේ එකා දින සීයේ වැඩට බාධාකරන්නේ නෑ ඒකට උදව් කරනවා විනා.![]()
මේකේ පහුගියේ ටිකේ අපිට මතකයි ජන්දයක් ගියා ඒකේදි මෛත්රීට තමයි ගොඩක් ජන්ද වැටුනේ භිෂණයක් ගියා නම් උබලට මේකේ ඉන්න හම්බ වෙන එකක් නෑ ඒ ගානේ හැටියට.
http://www.elakiri.com/forum/showthread.php?t=1649644
ඒක නිසා මචන් බොරු භීෂණ කථාවක් ඇදබාලා මහින්දයා කරනවා වගේ අනුකම්පාව දිනාගන්න හදන්න එපා.
http://www.elakiri.com/forum/member.php?u=522757
http://www.elakiri.com/forum/member.php?u=17937
http://www.elakiri.com/forum/member.php?u=504021
http://www.elakiri.com/forum/member.php?u=517346
http://www.elakiri.com/forum/member.php?u=518663
http://www.elakiri.com/forum/member.php?u=517400
http://www.elakiri.com/forum/member.php?u=518267
http://www.elakiri.com/forum/member.php?u=517349
http://www.elakiri.com/forum/member.php?u=519753
http://www.elakiri.com/forum/member.php?u=520020
http://www.elakiri.com/forum/member.php?u=498469
![]()
![]()