තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    y4mpOb8.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ දැන්වත් නිදාගනින් උබට ඩොකා කියුව දේවල් මතක නැද්ද :P
    නිදාගෙන නැගිට්ටෙ බං.. අද අටට විතර නිදාගෙන දෙකට විතර නැගිට්ටෙ..:D
    මේ යන්නයි කියලා හැදුවෙ නාගන්න..:cool:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පැටියා;17471260 said:
    සිරා සීන් එකක්ද මේ? :confused:

    ඒ වගේ :rolleyes: ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ජොබ් එකක් ඕනෙ නං ඕකට උබේ නම්බර් එක යවපන් :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol::lol: ආන්ඩු පාක්ශිකයො මැර ප්‍ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා :lol::lol::lol: පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා :lol::lol::lol:
    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ ;):lol:

    එතකොට උබලා කියන්නේ උබලගේ පැත්තේ එවුන් හොදයි කියලද? උන් ඊට වඩා හපන්.
    VerZVbM.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol::lol: ආන්ඩු පාක්ශිකයො මැර ප්‍ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා :lol::lol::lol: පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා :lol::lol::lol:
    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ ;):lol:

    එහෙම වෙනවා නම් මම දැකලා නෑ, මෛත්‍රීට සහය දක්වන අයගෙන් පොඩ්ඩක් හරි අප්සට් එකට ඉන්නේ ඇමසීන් විතරයි ඌ තමයි මෛත්‍රීට සහය දෙන ෆේක් 2/3 වගේ හදලා තිබුනේ, අනෙක් එවුන් ඒ ජාතියේ එවුන් නෙවෙයි, අපිට ෆේක් නෑ, අපි ෆේක් හදලත් නෑ, ෆේක් හදාගෙන ඇවිත් මෛත්‍රීට සහය දීලත් නෑ.

    නමුත් උබලගේ නම් ෆේක් බර ලෝඩ් එකක් තියෙනවා, ඩිල්වලේ/ගයාන් (උබ නෙවෙයි අනෙක් ඒකා)/විදානේ/I LOVE MAHINDA/WE LOVE MAHINDA/ තව මේ වගේ හැත්ත බුරුත්තක් ඉන්නවා ,මේ පහළ මම සෙට් එකම දාලා තියෙන්නේ. සමහර එවුන් ,අර ශ්‍රියන්තයා වගේ join වෙලා තියෙන්නේ 2007 වගේ නමුත් පහුගිය පෝස්ට් බැලුවොත් ඒකේ දේශපාළණයෙන් තොර දේවල් නෑ ,ඒ කියන්නේ ඒවා ගොඩක් පරණ ෆේක්. උන් ඒවා තියාගෙන ඉන්නේ දේශපාළණ ගේම් දාන්නයි/තරහා කාරයන්ගේ සෙට් වෙලා රෙප් කපන්නයි.

    උබලා අපි මහින්දට සහා මෑන්ස්ගේ පවුලට විරුද්ධව post එකක් දැම්මොත් දිගට හරහට rep කපනවා, භීෂණය යන්නේ උබලාගෙනුයි මචන්, උබලා තමයි අපේ රෙප් කපන්නේ, ෆේක් හදාගෙන ඇවිත් මඩ ගහන්නේ, එළකිරියේ පැය 24 වගේ ඉදගෙන මෛත්‍රීගේ පොඩි වැරැද්දටත් බනින්නේ, උබලා බලපන්/ දින සීයේ වැඩක් කරන්න දවසක් පරක්කු වුනත් ඇති ඒකට පිස්සෝ වගේ කෑගහනවා, උබලා රටට ආදරේ නෑ මචන්, උබලා ආදරේ මහින්දටයි, රටට ආදරේ එකා දින සීයේ වැඩට බාධාකරන්නේ නෑ ඒකට උදව් කරනවා විනා. :yes:

    මේකේ පහුගියේ ටිකේ අපිට මතකයි ජන්දයක් ගියා ඒකේදි මෛත්‍රීට තමයි ගොඩක් ජන්ද වැටුනේ භිෂණයක් ගියා නම් උබලට මේකේ ඉන්න හම්බ වෙන එකක් නෑ ඒ ගානේ හැටියට.

    http://www.elakiri.com/forum/showthread.php?t=1649644

    ඒක නිසා මචන් බොරු භීෂණ කථාවක් ඇදබාලා මහින්දයා කරනවා වගේ අනුකම්පාව දිනාගන්න හදන්න එපා.

    http://www.elakiri.com/forum/member.php?u=522757
    http://www.elakiri.com/forum/member.php?u=17937
    http://www.elakiri.com/forum/member.php?u=504021
    http://www.elakiri.com/forum/member.php?u=517346
    http://www.elakiri.com/forum/member.php?u=518663
    http://www.elakiri.com/forum/member.php?u=517400
    http://www.elakiri.com/forum/member.php?u=518267
    http://www.elakiri.com/forum/member.php?u=517349
    http://www.elakiri.com/forum/member.php?u=519753
    http://www.elakiri.com/forum/member.php?u=520020
    http://www.elakiri.com/forum/member.php?u=498469

    TcUpVqL.png

    RINUEzB.png
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    එහෙම වෙනවා නම් මම දැකලා නෑ, මෛත්‍රීට සහය දක්වන අයගෙන් පොඩ්ඩක් හරි අප්සට් එකට ඉන්නේ ඇමසීන් විතරයි ඌ තමයි මහින්දට සහය දෙන ෆේක් 2/3 වගේ හදලා තිබුනේ, අනෙක් එවුන් ඒ ජාතියේ එවුන් නෙවෙයි, අපිට ෆේක් නෑ, අපි ෆේක් හදලත් නෑ, ෆේක් හදාගෙන ඇවිත් මෛත්‍රීට සහය දීලත් නෑ.

    නමුත් උබලගේ නම් ෆේක් බර ලෝඩ් එකක් තියෙනවා, ඩිල්වලේ/ගයාන් (උබ නෙවෙයි අනෙක් ඒකා)/විදානේ/I LOVE MAHINDA/WE LOVE MAHINDA/ තව මේ වගේ හැත්ත බුරුත්තක් ඉන්නවා ,මේ පහළ මම සෙට් එකම දාලා තියෙන්නේ. සමහර එවුන් ,අර ශ්‍රියන්තයා වගේ join වෙලා තියෙන්නේ 2007 වගේ නමුත් පහුගිය පෝස්ට් බැලුවොත් ඒකේ දේශපාළණයෙන් තොර දේවල් නෑ ,ඒ කියන්නේ ඒවා ගොඩක් පරණ ෆේක්. උන් ඒවා තියාගෙන ඉන්නේ දේශපාළණ ගේම් දාන්නයි/තරහා කාරයන්ගේ සෙට් වෙලා රෙප් කපන්නයි.

    උබලා අපි මහින්දට සහා මෑන්ස්ගේ පවුලට විරුද්ධව post එකක් දැම්මොත් දිගට හරහට rep කපනවා, භීෂණය යන්නේ උබලාගෙනුයි මචන්, උබලා තමයි අපේ රෙප් කපන්නේ, ෆේක් හදාගෙන ඇවිත් මඩ ගහන්නේ, එළකිරියේ පැය 24 වගේ ඉදගෙන මෛත්‍රීගේ පොඩි වැරැද්දටත් බනින්නේ, උබලා බලපන්/ දින සීයේ වැඩක් කරන්න දවසක් පරක්කු වුනත් ඇති ඒකට පිස්සෝ වගේ කෑගහනවා, උබලා රටට ආදරේ නෑ මචන්, උබලා ආදරේ මහින්දටයි, රටට ආදරේ එකා දින සීයේ වැඩට බාධාකරන්නේ නෑ ඒකට උදව් කරනවා විනා. :yes:

    මේකේ පහුගියේ ටිකේ අපිට මතකයි ජන්දයක් ගියා ඒකේදි මෛත්‍රීට තමයි ගොඩක් ජන්ද වැටුනේ භිෂණයක් ගියා නම් උබලට මේකේ ඉන්න හම්බ වෙන එකක් නෑ ඒ ගානේ හැටියට.

    http://www.elakiri.com/forum/showthread.php?t=1649644

    ඒක නිසා මචන් බොරු භීෂණ කථාවක් ඇදබාලා මහින්දයා කරනවා වගේ අනුකම්පාව දිනාගන්න හදන්න එපා.

    http://www.elakiri.com/forum/member.php?u=522757
    http://www.elakiri.com/forum/member.php?u=17937
    http://www.elakiri.com/forum/member.php?u=504021
    http://www.elakiri.com/forum/member.php?u=517346
    http://www.elakiri.com/forum/member.php?u=518663
    http://www.elakiri.com/forum/member.php?u=517400
    http://www.elakiri.com/forum/member.php?u=518267
    http://www.elakiri.com/forum/member.php?u=517349
    http://www.elakiri.com/forum/member.php?u=519753
    http://www.elakiri.com/forum/member.php?u=520020
    http://www.elakiri.com/forum/member.php?u=498469

    TcUpVqL.png

    RINUEzB.png

    ඕකුන්ට තේරුම් කරල වැඩක් නෑ බං ඕකා රෙදි නැතුව කඩේ යන මහින්ද ගෝටා දෙය්යෝ කියල හිතන් ඉන්න එකෙක්. මුන් මහින්ද කෙරෙහි ආලයෙන් අන්ධ වෙලා ඉන්නේ. අනිත් පැත්තේ අමසින් වගේ. ගොනා හැරෙන්නේ පොල් පැලය දෙසට නෙහ්. මෙතන වෙන්නේ මේකයි පොල් පැලය තියන් ඉන්නවා ගොන්නු ඒ දෙසට ගෙන්නගන්න. දැන් තේරෙනේවනේ පොල් පැලය සහ ගොන්නු සෙට් එක. තමන් පොරවල් කියල හිතාගෙන ඉන්න උන් එළකිරියේ තමන්ට තියෙන රෙපියුටෙෂන් එක පාවිච්චි කරල මහින්දට එරෙහි වන්නන් දේශද්‍රෝහීන්, මුල අමතක උන් විදිහට හංවඩු ගසනවා. අපි මුන්ගේ මතයට එකඟ වෙන්න ඕනද ?
    අනිත් එක බං මුන් මොන බයිලේ ගැහුවත් අපේ මතය වෙනස් වෙන්නේ නෑ. අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නත් බෑ. මහින්දගෙන් වරදාන වරප්‍රසාද ගට්ට උන් ඒ වෙනුවෙන් කාලගුණ සලකන්න ඕනා. එකයි මෙතන වෙන්නේ. අනගාරික ධර්මපාල තුමා කිව්වා සුද්ද මේ රටින් ගියාට යන්නේ උන්ගේ කොටසක් මේ රටේ ඇති කරල කියල. දැන් මෙතන වෙලා තින්නේත් ඕකමයි. මහින්ද ගියාට virtually මහින්දට ජාතක වෙච්චි උන් තාමත් ඉන්නවා.