තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

Feb 3, 2014
860
125
0
මටත් නිල් කොටු තිබ්බේ එත් දැන් රතු වේගන එන්නේ... පුළුවන් අය උදවු කරන්න...
රතු වීමට හේතුව: රනිල් ගේ කරට්ටුව දිගහැරීම... ජනාධිපතිවරණයේදී මහින්දට පක්ෂවිම...:yes:
 

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කියන දෙයක් කෙලින් කියපන්කො පුක වටේ යන්නේ නැතුව....:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    avatar312790_52.gif
    භිශනය ය එලකිරියෙ ;)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලනේ කත කරනවනම් ගල් මුල් බාරගන්න දැනගන්න ඕනි. අනික මේ එළකිරි එකේ ඉන්නව මානසික රෝගොයෝ සෙට් එකකුත් ටැග් දන්නා බලාගෙන. රේඩියෝ ත්‍රෙඩ් වල පව කුණුහරප ටැග් තිබුනා කිසිම හේතුවක් නැතුව. කයි දේශපාලනේ කතා කරලා රණ්ඩු වෙනේ කුණුහරප කියාගන්නේ /, රේප් කපගන්නේ බුරුවො, මොකද මේකේ ඉන්නේ හැමෝම සමනය මිනිස්සු, මහා ලොකු කොටි ප්ත්හියෝ නම් මම දැකලා නැහැ. කෝටිපතියෝ කියලා කියාගත්තා අය හිටියා එත් අන්තිමට අනුන්ගේ වාහන දාලා ලජ්ජා උන. ඒ නිසා තමන් වගේම මිනිස්සු එක්ක සේශපාලනය නිසා රණ්ඩු කරන එක ගොන් කමක්.
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ලොල්! කතා කරලා වැඩක් නැහැ බං. අනික් මිනිස්සුන්ගේ මතය ඉවසන්න පුරුද්දක් නැහැ හුග දෙනෙක්ට. කොච්චර පටු දේශපාලන දැක්මක්ද තියෙන්නේ කියලා පේනවා ඒකෙන්... මම ඊයේ දාපු ත්‍රෙඩ් එකකට හිටු කියලා කපලා රෙප්. හිනා යනවා මේවා දැක්කම.. :lol:
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Aluthen ena saholata kiyanne rathu kotu - rep walata baya wenna epa. Rata Jathiya gana hithala EK eke baya nathuwa thamange mathaya kiyanna.