තනිපුද්ගල ව්‍යපාරයක් ලියාපදිංචි කළොත්, ආදයම් බදු...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,215
    34,841
    113
    වලට ගණන් ගැනෙන ක්‍රියාවලිය කොහොමද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,215
    34,841
    113
    එතකොට අපි තනිපුද්ගල ව්‍යාපරයක් ලියාපදිංචි කරලා ටැක්ස් ෆයිල් එකක් ඕපන් කොකර හිටියොත් අපිව ට්‍රැක් වෙන්නේ කොහොමද?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    එතකොට අපි තනිපුද්ගල ව්‍යාපරයක් ලියාපදිංචි කරලා ටැක්ස් ෆයිල් එකක් ඕපන් කොකර හිටියොත් අපිව ට්‍රැක් වෙන්නේ කොහොමද?
    masa 3kata 6mil wage ganudenu karoth track wenava mama hitanne
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,340
    7,860
    113
    එතකොට අපි තනිපුද්ගල ව්‍යාපරයක් ලියාපදිංචි කරලා ටැක්ස් ෆයිල් එකක් ඕපන් කොකර හිටියොත් අපිව ට්‍රැක් වෙන්නේ කොහොමද?
    Business bank acc ekak open karaddi TIN illanawa. Thama eka illan nathi banks ehemath athi.

    Dan godak banks wala saving and fd wala interest eken kepena WHT/Advance income tax eka IRD system ekata enter wenawa,

    WHT amount eka mechchara nam.. eken anith pettata idea ekak gannath puluwan FD, savings kohchchara tiyenawada kiyala

    @wqe123
     
    Last edited:
    • Like
    Reactions: nalin0001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,500
    100,663
    113
    එතකොට අපි තනිපුද්ගල ව්‍යාපරයක් ලියාපදිංචි කරලා ටැක්ස් ෆයිල් එකක් ඕපන් කොකර හිටියොත් අපිව ට්‍රැක් වෙන්නේ කොහොමද?
    Wht බැංකු වලින් යවනවනේ එතකොට සතයක් හරි එහෙ පෙන්නුවොත් track වෙනවා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,259
    113
    Sri Lanka
    ඕක තනිකරම Bank Accounts එක්ක ගනුදෙනු වෙන විදියට තමයි මම හිතන්නෙ වැඩේ වෙන්නෙ. මම මගේ Wife ටයි මටයි දෙන්නමට TIN Request කරා එකම වෙලාවෙ එකම දවසෙ. Business එකට නෙමෙයි. Personal TAX. හැබැයි එහෙන් ලියුම ආවෙ මට විතරයි. TIN Request කරාට TIN එක වත් එව්වෙ නෑ උන් Wife ට. ඒ කියන්නෙ තනිකරම බැංකු Accounts Monitor කරල තමයි වැඩේ සිද්ධ වෙනව ඇත්තෙ. (මම හිතන විදියට)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එතකොට අපි තනිපුද්ගල ව්‍යාපරයක් ලියාපදිංචි කරලා ටැක්ස් ෆයිල් එකක් ඕපන් කොකර හිටියොත් අපිව ට්‍රැක් වෙන්නේ කොහොමද?
    BR එක OPEN කරලා මාස කීපයක් යද්දි IRD එකෙන් FORM එකක් එවනවා ඔයාගෙ නමට ඉස්සර
    දැන්නම් TIN registrationඑකම එවයි මම හිතන්නෙ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    එතකොට අපි තනිපුද්ගල ව්‍යාපරයක් ලියාපදිංචි කරලා ටැක්ස් ෆයිල් එකක් ඕපන් කොකර හිටියොත් අපිව ට්‍රැක් වෙන්නේ කොහොමද?

    ව්‍යාපරයක් ලියාපදිංචි keruvama Tax department ekata eyala inform karanava. Ethakota Tax department oyava monitor karanava.
     
    • Like
    Reactions: nalin0001

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    කෑෂ් කරන්නේ පිටකොටුවේ. අද කෝටියක් දැම්මොත් ලක්ෂ 99ක්‌ හෙට එළියට... ලාබෙ ලක්ෂයයි විදිහට හදනවා බිල් හදනවා.