තනියට කවුද ඉන්නේ?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    තනියට කවුද ඉන්නේ?

    මම තනියම ඉන්න වෙලාවට ඉන්නෙ මගෙ අසරණ බල්ලයි පූසයි විතරයි. :(:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම තනියම ඉන්න වෙලාවට ඉන්නෙ මගෙ අසරණ මනුස්සයයි පූසයි විතරයි. - බල්ලා
    මම තනියම ඉන්න වෙලාවට ඉන්නෙ මගෙ අසරණ මනුස්සයයි බල්ලයි විතරයි. - පූසා