තනියට හිටි මගේ හිතත් නුඹ අරං ගිහින්.......
ප්රථම ආදරයක මිහිර විදින්නට වෙර දරන හදවතක ඇතිවන
සුන්දර හැගුම් සමුදායක්...................................................
(මම කැමති දැනගන්න මේක ඔයාගේම අත්දැකීමක්ද කියලා)
ඒවා උඹට ඕනේ නෑ,, ආවනම් කමෙන්ට් එකක් දාලා පල..ගත්ත එකෙක් ඉන්නවනම් දීපල්ලා...![]()




ආයේ දෙන්න නෙමේ බන් ගත්තේ...



Mozilla ela


ඕක කියපු පලවෙනි එක නෙමෙයි උබ.මට මේ කොමෙන්ට් එක දැකල හිනා ගියා එකසිය ගානට. උඹත් දාන්නේ මාර විහිළු තමයි.![]()
හොදටම ෆිට් උන්ට විතරයි බං විහිළුවක් කරන්නේ.
නැත්තම් 2007 කියපු ඒවාට අපේ අම්මා තාම බැනුම් අහනවා...

