තනියම කාමරේක ඉන්න උන්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මම අවුරුදු 15 ක් විතර තනියම
    මම කියපු එක තෙරුනෙ නැද්ද? පැය 24ම් ඉන්නවා නම්, එ කියන්නෙ ඉස්කොලෙකට යන්නෙත් නැ, වැඩට යන්නෙත් නැ, යාලුවො හම්බෙන්න යන්නෙ නැ කියන්නෙ ට්‍රැක් පැනලා
     
    • Like
    Reactions: AnuradhaRa

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    608
    650
    93
    කාලයක් යද්දී track පනිනවද බන්?

    එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට
    thaniyama hitiya kiyala trackak paninnaha bn. samaajaya wisin ehema mathayak hadagena inna nisa, samaharu thaniyama inna bayai. life eke experince thiyanawan, thaman kamathi widihata jeewath unama athi.

    anunta karadarayak naththan katawath track naha. kohoma hitiyath marila yanawa. jeewath wena kale chater nowi hitiyanm athi.
    samahara unta tracka paninnawath jeewath wenna ayusha keti, 18, 20 ganan waladi marila yanawa. eka nisa baya nowi hitapn.
     
    • Like
    Reactions: windows_ubuntu

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    608
    650
    93
    මම කියපු එක තෙරුනෙ නැද්ද? පැය 24ම් ඉන්නවා නම්, එ කියන්නෙ ඉස්කොලෙකට යන්නෙත් නැ, වැඩට යන්නෙත් නැ, යාලුවො හම්බෙන්න යන්නෙ නැ කියන්නෙ ට්‍රැක් පැනලා
    puka thamai, man okama aurudu thunak kara. gedara ewunui, yaluwoi okkoma hithuwe track panala kiyala. patta freedom ekak thibbe
    antheema hariyedi, mn kellath ekka col, down s, kandy ehema hotels wala raumak dala, mn rata awa. anith ewun confused wela unta track panna. 🤣
     
    • Like
    Reactions: sinhawanshaya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඔවු...
    ට්‍රැක් පනිනව..
    වාහනයක් තියෙන එකෙක්නං, වාහනේ තමයි ජීවිතේ කියල හිතෙන්න ගන්නව.,
    සවුන්ඩ් සිස්ටම් බෆල්, ඈම්ප් වගේ දේවල් වලට ඇබ්බැහි වෙනව.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,070
    113
    On a Cloud
    pissuda bn... karanna kochchra weda thiyeda thaniyema iddi... Ea tharam nidahask koi da thawa...
    (Kenagen kenata wenas wenawa athi.. Mata danena de damme.. mn inneth thaniyen)
     

    dillido

    Active member
  • Sep 17, 2025
    153
    198
    43
    දවස ට පැයක් විතර එළියට ගිහින් ඇවිදපන් ( mind eka patta clear wenawa, hodata ninda yanawa) මේක හැමදාම කරන්න.. මාරම vibe ekak set wenawa..

    පුට් සයිකල් එකක් තියෙනවනම් පැදපන් (සිටි එකේ හරි ගම් වටේ හරි (google map eken track ekak mark karan)
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    299
    306
    63
    කාලයක් යද්දී track පනිනවද බන්?

    එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට
    කෙනා අනුව රදා පවතිනව බ්‍රදර්, ඒත් අපි කාටවත් කෙල්ලෙක් හිටිය කියලවත් , යාලුවෝ හිටිය කියලවත් තනිකම කියන ෆීලිං එක 100%ක් නැති කරන්න බෑ. ඕක හොද පැත්තට ගියොත් උබට හොද ගේමක් ගහන්න පුලුවන්, හැබැයි නරක අතට ගියොත් ජීවිතේම කෙලවෙනවා. හොද ෆිලුමක් තියෙනවා / කියලා. උබට වෙලාවක් නැත්තම් මේ රිවිව් දෙක හරි බලපං බැලුව කියල පාඩු නෑ අනික මේක 1976 ආව එකක් උනත් අදටත් බලන්න පුලුවන් සුපිරියක්.




    උබට තනියම ඉද්දි හොබී එකක් හදා ගනින්, ගේම් එකක් ගහනව, ෆිලුමක් බලනව වගේ ඒ අතරෙ බුදු දහමත් ෆලෝ කරපං හොද හාමුදුරුවන්ගෙ හැබැයි හැමදේම අනිත්යයි කියන අයනම් එපා ඒම උනොත් උබට තව එපා වෙයි. මේ තියෙන්නෙ මං ෆලෝ කරන චැනල් ටිකක් ෆ්‍රී උනාම හරි වැඩක් කරන ගමන් හරි අහන. ෆ්‍රී උනාම උබත් අහපං ඒතකොට ඔය ගතිය මග ඇරිල යයි.

    https://www.youtube.com/@dehiwalasunanda
    https://www.youtube.com/@PathofCalm-j7z/videos
    https://www.youtube.com/@anandasirithero/videos