තනියම ගේම....

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    ගාල්ලේ තත්වේ මොකද?? මම දැක්ක හෙන සෙනගක් බැහැල හිටිය. ගියේ නැද්ද??
    අද නම් ටවුන් එක පැත්තෙ යන්න වුණේ නෑ සහෝ. ඒ වුණාට වැඩේ නම් සැරටම යනවා කියලා ආරංචියි අදත්. රමේෂ් පතිරණගේ ගේත් වටලලා තිබ්බා අද. :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔතන තනියම වාඩිවෙන්න මාර ගටක් තියෙන්න ඕන.. පිටිපස්සේ වාහනයක් වද්දගෙන යන්න පුලුවන්
    ඒ මිනිහ මැරුණත් කමක් නැ කියල ඉන්නේ එකයි..
     
    • Like
    Reactions: Stimulus mind