මේ බලපන් මේ වයසක මනුස්සයා තනියම ගේම....
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,028 113 Kuwait-Galle Apr 4, 2022 #1 මේ බලපන් මේ වයසක මනුස්සයා තනියම ගේම.... Reactions: sirimal1, Die-hard, SLBro and 9 others
Bigspin Well-known member May 27, 2007 4,239 3,797 113 LONDON Apr 4, 2022 #2 Respect Reactions: SLBro, Kalegana and Stimulus mind
jhnnwp Well-known member Jan 6, 2012 44,127 31,883 113 Apr 4, 2022 #3 Ekath aththane ban jiwath wennath ratak thiyenna epai, meka hora kala wikunalane mun. Reactions: Any.key, Dexter011, SLBro and 5 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,953 152,897 113 Apr 4, 2022 #4 Reactions: SLBro and Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,028 113 Kuwait-Galle Apr 4, 2022 #5 Stimulus mind said: Click to expand... ගාල්ලේ තත්වේ මොකද?? මම දැක්ක හෙන සෙනගක් බැහැල හිටිය. ගියේ නැද්ද?? Reactions: Stimulus mind
Stimulus mind said: Click to expand... ගාල්ලේ තත්වේ මොකද?? මම දැක්ක හෙන සෙනගක් බැහැල හිටිය. ගියේ නැද්ද??
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 4, 2022 #6 Don't underestimate the power of a common man.... Reactions: windows_ubuntu, SLBro, zid2021 and 1 other person
Stimulus mind Well-known member Feb 27, 2021 30,953 152,897 113 Apr 4, 2022 #7 Kalegana said: ගාල්ලේ තත්වේ මොකද?? මම දැක්ක හෙන සෙනගක් බැහැල හිටිය. ගියේ නැද්ද?? Click to expand... අද නම් ටවුන් එක පැත්තෙ යන්න වුණේ නෑ සහෝ. ඒ වුණාට වැඩේ නම් සැරටම යනවා කියලා ආරංචියි අදත්. රමේෂ් පතිරණගේ ගේත් වටලලා තිබ්බා අද.
Kalegana said: ගාල්ලේ තත්වේ මොකද?? මම දැක්ක හෙන සෙනගක් බැහැල හිටිය. ගියේ නැද්ද?? Click to expand... අද නම් ටවුන් එක පැත්තෙ යන්න වුණේ නෑ සහෝ. ඒ වුණාට වැඩේ නම් සැරටම යනවා කියලා ආරංචියි අදත්. රමේෂ් පතිරණගේ ගේත් වටලලා තිබ්බා අද.
dilann Well-known member Jul 6, 2018 67,026 165,960 113 එකමත් එක රටක Apr 4, 2022 #8 ඔතන තනියම වාඩිවෙන්න මාර ගටක් තියෙන්න ඕන.. පිටිපස්සේ වාහනයක් වද්දගෙන යන්න පුලුවන් Reactions: Dexter011, SLBro, Kalegana and 3 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,028 113 Kuwait-Galle Apr 4, 2022 #9 dilann said: ඔතන තනියම වාඩිවෙන්න මාර ගටක් තියෙන්න ඕන.. පිටිපස්සේ වාහනයක් වද්දගෙන යන්න පුලුවන් Click to expand... ඒ මිනිහ මැරුණත් කමක් නැ කියල ඉන්නේ එකයි.. Reactions: Stimulus mind
dilann said: ඔතන තනියම වාඩිවෙන්න මාර ගටක් තියෙන්න ඕන.. පිටිපස්සේ වාහනයක් වද්දගෙන යන්න පුලුවන් Click to expand... ඒ මිනිහ මැරුණත් කමක් නැ කියල ඉන්නේ එකයි..