තනියම යාපනේ යන්න ඉන්නේ කෝච්චියේ.

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නවතින්න බජට් හොඳ තැනක් කියන්නකෝ
    5000ට අඩු ලොකු තැන් එපෝ පිරිසිදු සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. තැන්ක් බැලුවේ.

    හෙට නයිට් මේල් යන්න හිතන් ඉන්නේ. කෝච්චියේ යන්න හිතුවේ දවසක් ඉදලා එන්න. .

    යාපනේ ගිහින් නැහැ ලොකුවට දන්නේ නැහැ .
    ඒකමයි යන්න හිතන්නේ

    පබ්ලික් ට්‍රාන්ස්පොට් වලින්
    ළඟ පාත් බලන්න ඕනේ තැන් දෙක තුනක් එකක් හරි බලලා මුහුදේ නාලා
    21 රෑ ඉදලා 12 වගේ එන්න හිතන් ඉන්නේ.

    අවශ්‍ය දේ ඔලුව ටිකක් හදා ගන්න. වෙනසකට යන්නේ.
    Town eka madden nam hoyaganna pulwan
    KkS yanavva nam kiyapan
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    වවුනියාව පැන්නම පෙට්ටියේ කට්ටිය අඩුනම් කල්පනාවෙන්
    ගල් කොල්ලෝ එනවා
    ගල් කපල තමයි අතාරින්නෙ
    මාත් එන්නද? සෙට් වෙලා යමු. 🙂

    වවුනියාව පනින්න දෙයක් නෑ වගේ

    උබ දැම්මොත් දාන්නේ මේ වගේ සමයං හුත්තක්. 😄
    විලද විටින් කාදලැවරියේ

    Golden Girls Dancing GIF by TV Land

    ------ Post added on Dec 20, 2024 at 8:26 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    යාපනේ ගියාද? අපිටත් දැන ගන්න ෆොටෝස් එක්ක විස්තර ටිකක් දාන්න
     
    • Like
    Reactions: devops

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    poddak google karala balapan machan.
    godak than tiyanawa budget place. A/C room ekakma hoyaganna puluwan wei.
    yanna inna than walata lagin thanak ganna. kohewath avidinne naththan eka gana hithanna one na. jaffna wala karapu vlogs, blogs tiyanawa.
     
    • Like
    Reactions: Yin And Yang

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    train station ekema room thiyanawa, ewa call karala book karanna puluwan..

    naththan pita hotel wala issarath AC room ekak 3500 wage una, dan wadi athi.. 3 wheel patta ganan..
    ehe un echchara friendly naha, un kohomath tamil nadu indan karayo wage hama welema puke arila wage inne.. wadiya hina wenne naha.. melo rahak nathi pons la..
    Pickme Thiyanawa

    සබාවෙන් අවසරයි, මට මුලින්ම කියන්න තියෙන්නෙ, මෙකට උඩින් කොමෙන්ට් දාල තියන HTTPලා, යාපනය පලාතටවත් ගිය එවුන් නෙමෙයි.
    අවුරුද්දට 2පාරක් දින 3කට බ්‍රාන්ච් විසිට් යන මගේ අත්දැකීම් කියන්නම්.

    උබලා හිතනවට වැඩිය එහේ මිනිස්සු මාර හොදයි. ගොඩක් අහින්සකයි. උන් සින්හල මිනිහට හොදට ගරු කරලා සලකනවා. ( ගරු කරලා සලකනවා... උබලගෙ අතපල්ලෙන් වැටිල කියල වරදියට ඒක තෙරුම් ගන්න එපා)

    උන්ගේ කෑම පට්ට රසයි. එහෙ ගිහින් Fried Rice හොයන්න එපා. රයිස් ඇන්ඩ් කරි කාපන්. එලු මස්, දැල්ලො, කකුලුවො ර බලපන්. ඒ රසට ගහන්න බෑ.
    යාපනයේ PICKME තියනවා. Bike රෙන්ට් එකට ගන්නත් පුලුවන්.

    ඉන්න තැන් ඔනෙ තරම් තියනව. ස්ටේශන් එකෙම AC and Non AC රූම් තියනව.

    එහම නැත්තන් හොටෙල් J, වාලම්පුරි වගේ සෙට් වෙයන්.

    එහෙ මිනිස්සුන් ගොඩක් අයට සින්හල ඉන්ග්‍රසි බෑ. එත් ගොලු බාසාවෙන් හරි කියපන්. උන් හරිම ආසායි උන් එක්ක එහෙම හරි කතා කරනවට. අපි එක පාරක් නිලම්බරේ කියල කැම කඩයකට ගියා. අපි යනකොට ටේබල් ෆුල්. එතන කන්න බලන් හිටිය කොල්ලො තුන් දෙනෙකුට මොකද්ද දෙමලෙන් කියල. අපි ට ඉඩ අරන් දුන්න. අපිට තෙරුනෙ කොලොම්බෝ සර්ලා කියන එක විතරයි.

    අනික එහෙ පට්ට රස්නයක් නෑ. හොදට ගස් කොලන් තියනවා
    ------ Post added on Dec 20, 2024 at 4:51 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ❤️❤️❤️❤️❤️
    රොම්බ නංරි කුකුල්ලු
    යාපනේ ගියද? ත්‍රෙඩ් එකක් දාන්නකෝ ෆොටෝස් එක්ක අපිටත් විස්තර දැන ගන්න.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    Army හොටෙල් එකක් තියනවා, දොරේ අප්පා පිට්ටනියේ කෙලවර මුහුද පැත්තේ
    Navy eken karana 2k thiyanawa patta
    Beach ekath thiyanawa, life gurards lath innawa

    Nama mathak wenne na
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,056
    113
    Pickme Thiyanawa

    සබාවෙන් අවසරයි, මට මුලින්ම කියන්න තියෙන්නෙ, මෙකට උඩින් කොමෙන්ට් දාල තියන HTTPලා, යාපනය පලාතටවත් ගිය එවුන් නෙමෙයි.
    අවුරුද්දට 2පාරක් දින 3කට බ්‍රාන්ච් විසිට් යන මගේ අත්දැකීම් කියන්නම්.

    උබලා හිතනවට වැඩිය එහේ මිනිස්සු මාර හොදයි. ගොඩක් අහින්සකයි. උන් සින්හල මිනිහට හොදට ගරු කරලා සලකනවා. ( ගරු කරලා සලකනවා... උබලගෙ අතපල්ලෙන් වැටිල කියල වරදියට ඒක තෙරුම් ගන්න එපා)

    උන්ගේ කෑම පට්ට රසයි. එහෙ ගිහින් Fried Rice හොයන්න එපා. රයිස් ඇන්ඩ් කරි කාපන්. එලු මස්, දැල්ලො, කකුලුවො ර බලපන්. ඒ රසට ගහන්න බෑ.
    යාපනයේ PICKME තියනවා. Bike රෙන්ට් එකට ගන්නත් පුලුවන්.

    ඉන්න තැන් ඔනෙ තරම් තියනව. ස්ටේශන් එකෙම AC and Non AC රූම් තියනව.

    එහම නැත්තන් හොටෙල් J, වාලම්පුරි වගේ සෙට් වෙයන්.

    එහෙ මිනිස්සුන් ගොඩක් අයට සින්හල ඉන්ග්‍රසි බෑ. එත් ගොලු බාසාවෙන් හරි කියපන්. උන් හරිම ආසායි උන් එක්ක එහෙම හරි කතා කරනවට. අපි එක පාරක් නිලම්බරේ කියල කැම කඩයකට ගියා. අපි යනකොට ටේබල් ෆුල්. එතන කන්න බලන් හිටිය කොල්ලො තුන් දෙනෙකුට මොකද්ද දෙමලෙන් කියල. අපි ට ඉඩ අරන් දුන්න. අපිට තෙරුනෙ කොලොම්බෝ සර්ලා කියන එක විතරයි.

    අනික එහෙ පට්ට රස්නයක් නෑ. හොදට ගස් කොලන් තියනවා
    ------ Post added on Dec 20, 2024 at 4:51 PM
    වෙසියේ මම අවරුදු ගානක් උතුරේ හිටිය, එහෙ police, army camp වල ගොඩක් පරණ නිලදාරීන් මම personally දන්නවා..
    උඹ කියන වාලම්පුරි, ග්‍රීන් grass, jetwing ඔක්කොම personally දන්නවා..
    අව්රුද්දට දවස් 3ක් යාපනේ ඉඳල උඹ මට උගන්නන එපා. :lol:
    හොඳම joke එක යාපනේ රස්නේ නැහැ කියනවා උඹ.. :lol: යකෝ අව්රුද්ද මැදක් වෙනකන් මුල් මාස වල AC නැත්තන් දවසට 3 පාරක් වත් නාන්න ඕන ගෙයක් ඇතුලේ වත් ඉන්න බැහැ කැරිම රස්නෙය්..

    එහෙ දෙමල උන් කොහොමත් office dress ඇඳන් වාහන වලින් බැහැල ගියාම, rajaye නිලදරීන්ට පුක දෙනවා.
    මටත් වාහනේ දොර අරින්න, බඩු උස්සන්න කට්ටිය පිරෙනවා
    සරලව උස්තැන් දැක හැකිලෙනේ සීන් එකේ ඉන්නේ. අපේ උන්ට සුද්දෙක් දැක්ක වගේ තම..
    හැබය් කාලයක් එහෙ ඉන්නකොට තේරෙනවා උන් සිංහල උන්ට කැමති නැහැ, ඊට අමතරව උන්ගේම උන් එක්කත් කැරි ඉරිසියය්, Canada Switzerland, ෆ්‍රාන්ස් පැනල refugee ගහ ගත්ත පවුල් වල ලංකාවේ ඉන්න උන් තම පොරවල්. උන් අනික් උන්ව බල්ලට දාල තියෙන්නේ.
    කැරිම ලොබය්, කුහකය් හරියට කන්න බොන්න අන්දින්නවත් වියදම් කරන්නේ නැහැ. customer satisfaction වගේ කාට හරි පුක දෙන්න හිනා උනොත් ඇරෙන්න ලේසියෙන් normal හිනා වෙන්නේ නැහැ..
    ඔය තත්වය ටිකක් අඩු එහෙ ඉගෙන ගත්ත ටිකක් හොඳ ජොබ් කරන උන් විතරය්..
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    apith giya 2019 wage train eke..
    ehe wathura tamai bonna bari.. patta carbon rasai..
    nanakotath amuthu smell ekak enawa wathuren..
    uba taniyama yana nisa time thibunoth jaffna stand eken nagadeepa palayan bus eke..
    tikak dura gihin ferry ekata maru wenna ona..
    waruwen gihin enna puluwan
    bus wala yana ena gaman inna minissu ekka english walin hari katha karapan..
    e minissu hodai ban language eka danne nathi eka tamai aula

    btw nightmail train eka hadda parana ekak thibune..
    dan wenas karalada danne na..
    eheta yaddi pandara 5.30 wage wenawa
     
    • Like
    Reactions: Yin And Yang

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    වෙසියේ මම අවරුදු ගානක් උතුරේ හිටිය, එහෙ police, army camp වල ගොඩක් පරණ නිලදාරීන් මම personally දන්නවා..
    උඹ කියන වාලම්පුරි, ග්‍රීන් grass, jetwing ඔක්කොම personally දන්නවා..
    අව්රුද්දට දවස් 3ක් යාපනේ ඉඳල උඹ මට උගන්නන එපා. :lol:
    හොඳම joke එක යාපනේ රස්නේ නැහැ කියනවා උඹ.. :lol: යකෝ අව්රුද්ද මැදක් වෙනකන් මුල් මාස වල AC නැත්තන් දවසට 3 පාරක් වත් නාන්න ඕන ගෙයක් ඇතුලේ වත් ඉන්න බැහැ කැරිම රස්නෙය්..

    එහෙ දෙමල උන් කොහොමත් office dress ඇඳන් වාහන වලින් බැහැල ගියාම, rajaye නිලදරීන්ට පුක දෙනවා.
    මටත් වාහනේ දොර අරින්න, බඩු උස්සන්න කට්ටිය පිරෙනවා
    සරලව උස්තැන් දැක හැකිලෙනේ සීන් එකේ ඉන්නේ. අපේ උන්ට සුද්දෙක් දැක්ක වගේ තම..
    හැබය් කාලයක් එහෙ ඉන්නකොට තේරෙනවා උන් සිංහල උන්ට කැමති නැහැ, ඊට අමතරව උන්ගේම උන් එක්කත් කැරි ඉරිසියය්, Canada Switzerland, ෆ්‍රාන්ස් පැනල refugee ගහ ගත්ත පවුල් වල ලංකාවේ ඉන්න උන් තම පොරවල්. උන් අනික් උන්ව බල්ලට දාල තියෙන්නේ.
    කැරිම ලොබය්, කුහකය් හරියට කන්න බොන්න අන්දින්නවත් වියදම් කරන්නේ නැහැ. customer satisfaction වගේ කාට හරි පුක දෙන්න හිනා උනොත් ඇරෙන්න ලේසියෙන් normal හිනා වෙන්නේ නැහැ..
    ඔය තත්වය ටිකක් අඩු එහෙ ඉගෙන ගත්ත ටිකක් හොඳ ජොබ් කරන උන් විතරය්..
    Hari Wesiye Danuwath unaa.. uththa