නවතින්න බජට් හොඳ තැනක් කියන්නකෝ
5000ට අඩු ලොකු තැන් එපෝ පිරිසිදු සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. තැන්ක් බැලුවේ.
හෙට නයිට් මේල් යන්න හිතන් ඉන්නේ. කෝච්චියේ යන්න හිතුවේ දවසක් ඉදලා එන්න. .
යාපනේ ගිහින් නැහැ ලොකුවට දන්නේ නැහැ .
ඒකමයි යන්න හිතන්නේ
පබ්ලික් ට්‍රාන්ස්පොට් වලින්
ළඟ පාත් බලන්න ඕනේ තැන් දෙක තුනක් එකක් හරි බලලා මුහුදේ නාලා
21 රෑ ඉදලා 12 වගේ එන්න හිතන් ඉන්නේ.
අවශ්‍ය දේ ඔලුව ටිකක් හදා ගන්න. වෙනසකට යන්නේ.