train station ekema room thiyanawa, ewa call karala book karanna puluwan..
naththan pita hotel wala issarath AC room ekak 3500 wage una, dan wadi athi.. 3 wheel patta ganan..
ehe un echchara friendly naha, un kohomath tamil nadu indan karayo wage hama welema puke arila wage inne.. wadiya hina wenne naha.. melo rahak nathi pons la..
Pickme Thiyanawa
සබාවෙන් අවසරයි, මට මුලින්ම කියන්න තියෙන්නෙ, මෙකට උඩින් කොමෙන්ට් දාල තියන HTTPලා, යාපනය පලාතටවත් ගිය එවුන් නෙමෙයි.
අවුරුද්දට 2පාරක් දින 3කට බ්‍රාන්ච් විසිට් යන මගේ අත්දැකීම් කියන්නම්.
උබලා හිතනවට වැඩිය එහේ මිනිස්සු මාර හොදයි. ගොඩක් අහින්සකයි. උන් සින්හල මිනිහට හොදට ගරු කරලා සලකනවා. ( ගරු කරලා සලකනවා... උබලගෙ අතපල්ලෙන් වැටිල කියල වරදියට ඒක තෙරුම් ගන්න එපා)
උන්ගේ කෑම පට්ට රසයි. එහෙ ගිහින් Fried Rice හොයන්න එපා. රයිස් ඇන්ඩ් කරි කාපන්. එලු මස්, දැල්ලො, කකුලුවො ර බලපන්. ඒ රසට ගහන්න බෑ.
යාපනයේ PICKME තියනවා. Bike රෙන්ට් එකට ගන්නත් පුලුවන්.
ඉන්න තැන් ඔනෙ තරම් තියනව. ස්ටේශන් එකෙම AC and Non AC රූම් තියනව.
එහම නැත්තන් හොටෙල් J, වාලම්පුරි වගේ සෙට් වෙයන්.
එහෙ මිනිස්සුන් ගොඩක් අයට සින්හල ඉන්ග්‍රසි බෑ. එත් ගොලු බාසාවෙන් හරි කියපන්. උන් හරිම ආසායි උන් එක්ක එහෙම හරි කතා කරනවට. අපි එක පාරක් නිලම්බරේ කියල කැම කඩයකට ගියා. අපි යනකොට ටේබල් ෆුල්. එතන කන්න බලන් හිටිය කොල්ලො තුන් දෙනෙකුට මොකද්ද දෙමලෙන් කියල. අපි ට ඉඩ අරන් දුන්න. අපිට තෙරුනෙ කොලොම්බෝ සර්ලා කියන එක විතරයි.
අනික එහෙ පට්ට රස්නයක් නෑ. හොදට ගස් කොලන් තියනවා
------
Post added on Dec 20, 2024 at 4:51 PM