කොලබ අවට කෝච්චියේ හරි බස් එකේ හරි වන් ඩේ ට්‍රිප් එකක් ගිහින් එන්න තැනක් තියෙන්නේ මොනවද? පාන්දරම යන්න පුළුවන් අව්ලක් නැහැ. රෑ 9ට කලින් කොලබට එන්න පුළුවන් නම් එච්චරයි. හොටෙල් වගේ එකක් නෙමේ බලන්නේ. නිකන් ඇවිදලා හිච්චි දොළ පාරක් තියේනම් එකට බැහැලා (එක්කෝ නාලා) කාලා (බොන්නේ නෑ බොන උන් නෑ ) එන්න පුළුවන් කේස් නැති පොට් එකක් තමා බලන්නේ. දන්නා තැන් ටිකක් කියන්න ?

