තනියම English ඉගෙන ගමු :)

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    තනියම English ඉගෙන ගමු :)

    ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද සංවාද කිහිපයක් තමයි මේ තියෙන්නේ... :yes:එක එක අවස්ථා වලදී කොහොමද ඉංග්‍රීසි භාෂාව හසුරවන්නේ කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේකෙන්... :yes: :cool:ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ උනන්දුවෙන් පසුවන අය මෙම videos download කරලා බැලුවොත් තවත් උපකාරී වෙයි... :yes: :Dvideos නම් හුඟක් ලොකුයි හැබැයි... ඔයාලම බලන්නකෝ එහෙනම්.... :)

















    නැවත පලකිරීමක් නම් සමවෙන්නේ ඕන... :confused:
    මේක වැදගත් වෙන අය ඇති... :yes: ඉතින් ඒ අයට බලාගන්න bump වත් දාගෙන යන්න...
    :) :cool: