මේ දවස් වල එළකිරියේ නූල් අතරේ මේ නූල දැක්කම හරියට කාන්තාරයේ දිය බිඳක් දැක්කා හා සමානයි...කොහොම උනත් ඔබගෙන් කාලෙකට පස්සේ නිර්මානයක් දැක්කේ. කොහොම උනත් හොඳ නිර්මණයක්.රසවින්දා මම. වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා.
meka hamogema hith walata aniwaryeyen thattu karaawi..:yes:

hmm...dukai..
![]()
![]()
godak lassana nirmanayak akke...![]()
නුඹේ දුක පෙත්තකට
උහුලන්න බැරි වෙද්දි
තනියෙන්ම යන්නට
හිතුවාද අප්පච්චි...
"බෙහෙත් වලට අප්පච්චි සනීප කරන්න බැරි වුනා... අන්තිමට එයා ගියා.." එහෙමද?
නියමයි... (+)

ගොඩක් ස්තුතියි. ඔව් ඒක තමයි අදහස් කළේගොඩක් ස්තුතියි.


![]()
![]()
ඔයාට කවි ලියන්න පුළුවන් නේ.. හයිකු කවි ලියන්න එන්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1619559