Questions තනියෙන් රෑට ෂොට් එකක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Umba ithin rata inna Nisa Honda ewa aduwen set wenaww athi neda.dan mehe aduwata mukuth na okkoma patta ganan Kali aran thiya gattuwa Dan iwarai
    හම්මෝ ඒ ගැන කියන්න දෙයක් නැ. සුප්ප බඩු තමයි බොන්නේ ඉතින්.. වදිනවා නැති වෙන්න..
     
    • Sad
    Reactions: 119©

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Matath bottle ekak ewapan
    මෙහෙන් ගන්න ඕනෙම නැ බන්. ලංක්වෙත් තියනව මම ගහන බ්‍රෑන්ඩ් එක අඩුවට ගන්න. හැම තැනම වගේ තියනව..
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මෙහෙන් ගන්න ඕනෙම නැ බන්. ලංක්වෙත් තියනව මම ගහන බ්‍රෑන්ඩ් එක අඩුවට ගන්න. හැම තැනම වගේ තියනව..
    Na na ban umbata ewanna kiwwe wihiluwata.aduwata koheda ban thiyena
    double black,vat 69,balantine mewa thamai.anith ewata wedi kamattak na ban.mage gawa thibba bottle set ekama iwarai.issara nam ahuwena ewa okkoma gahuwa Dan lokuwata bonne na ban indala hitala tikak bonawa.
     
    • Love
    Reactions: Kalegana

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මොකද්ද බන් ඔකේ රහ? මට නම් හැම එකම තිත්ත විතරය් :baffled:
     
    • Haha
    Reactions: 119©

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Hariyatama rasa balanna nam Ice kata witharak Dan bipan.habai mata nam set wenne na
    මන් beer එකක් බිල බැලුව, red wine එකක් බිල බැලුව, එත් මට තේරෙන්නේ නැ කොහොම රස කර කර බොනවද කියල තිත්තය් නේ බන් :baffled:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මන් beer එකක් බිල බැලුව, red wine එකක් බිල බැලුව, එත් මට තේරෙන්නේ නැ කොහොම රස කර කර බොනවද කියල තිත්තය් නේ බන් :baffled:
    Rasata bonna nam wild apple beer ekak thiyanawa rasai eka try karala balapan.onama ekak thamunta bonna puluwan pramaneta bonna.weda danna eka ekata penna bonna gihin badaganna yanne nathi wenna Tika Tika bipan.mokak hari balA bala .langa langa eka para bigena giyahama limit ekakuth na.anith untath wadayak wela thamai nawathinne.
     
    • Sad
    Reactions: nkt

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Na na ban umbata ewanna kiwwe wihiluwata.aduwata koheda ban thiyena
    double black,vat 69,balantine mewa thamai.anith ewata wedi kamattak na ban.mage gawa thibba bottle set ekama iwarai.issara nam ahuwena ewa okkoma gahuwa Dan lokuwata bonne na ban indala hitala tikak bonawa.
    මෙහෙ හොද බඩු නැ බන්. මම ඉන්නේ කුවේටි මෙහෙ තියෙන්නේ කසිප්පු තමයි ඉතින්. මම ගහන්නෙත් ඒවා. හොදට වදිනවා හැබැයි..
     
    • Love
    Reactions: Swordfish27

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මෙහෙ හොද බඩු නැ බන්. මම ඉන්නේ කුවේටි මෙහෙ තියෙන්නේ කසිප්පු තමයි ඉතින්. මම ගහන්නෙත් ඒවා. හොදට වදිනවා හැබැයි..
    yako kasiya gahanawada ban, mama nam bilama na bonneth na, potta wei ban hariyata hadapu nathi ewa thibboth
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    පහුගිය අවුරුදු 2 ටම උපරිම දවස් 30ක් බොන් නැතුව ඉන්න ඇති.. පෙරේදා අමදයප දිනේ බිවුවේ නෑ..වැඩක් තිබුන නිසා.. ඊයේ බිවුව්වා.. අද ට්‍රයි එකක් දෙනවා නොබී ඉන්න... දැන් ගනන් වැඩි නිසා දවසක් ඇර දවසක් ගහන්න හිතාගෙන ඉන්නේ.. හවස් වෙද්දි තමා කිචිය එන්නේ.... බොන දවසට 2500ට වඩා යනවා.. දැන් තේරෙනවා සල්ලි නිකන් අපරාදේ වගේ.. ඒත් පුරුද්ද අතැරගන්න හෙන අමාරුඉ....