සාමාන්‍යයෙන් වයස අවුරුදු කීය වගේදීද ලංකාවේ කෙනෙක්, තමන්ගෙ දෙමාපියන්ගෙ ගෙවල් වලින් එලියට බැහැල තමන්ගෙම තැනක (එ කියන්නේ කුලියට හරි- තමන්ගෙ ගෙදර මිනිස්සු/ඥාතීන් මත යැපෙන්නේ නැතුව) ජීවත් වෙන්න ඕන?
මන් දන්නවා university යන ගොඩක් අය එහෙම ගෙදරින් පිට ජීවත් වෙනවා අවුරුදු 19-21 වගේ ඉඳන්. මට ඕන ඒකටත් වඩා fully ඉන්ඩිපෙන්ඩන්ට් වෙන, සාමාන්‍ය වයස ගැන දැන ගන්න.
මට හිතෙන්නෙම ලංකාවේ ඒක එච්චර ප්‍රායෝගික නැ කියලා. (ලාබම විඳිය board වීම නේ. ඒකේ එක bathroom එකක් කීප දෙනෙක් එක්ක share කරන්න ඕන කියලා මතක වෙන කොට පොඩ්ඩක් අවුල්.) මොකද ලංකාවේ Housing market එක හෙනම broken වගේ. ඒත් තනියම ජීවත් වෙන එක මගේ හීනයක්. ගෙදර ඉන්න අයගෙන් ඈත් වෙලා ජීවත් වෙන එක මට ලොකු relief එකක් වගේ කියලා හිතෙනව.
අදහස් ගහගෙන යමු බලන්න. ඕගොල්ලෝ වයස කීයදීද තනියම ජීවත් උනේ මුලින්ම?