තනියෙම Guitar Play කරන්න ඉගෙන ගන්න..

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    rythem gahanna chords igena ganin...

    Major chords and Minor chords basically follow karapan

    3 chords wage simple songs gahanna try karapan..nattam epa wei..nikan ma chords practice karaddi

    Kasun kalhara ge tharu ketayak wee... ( A E D ) digatama yanne

    Athe ran wiman .. Priya sooriya sena .. ( A F#m D E _) wage

    a wage ewa purudu wiyan...

    Google image eke chords allana hati gahuwath ei ban,,

    MAma podi kaley nam sinhala guitar book ekak aran gihin igena gattey... mata nama mathaka na ... that was 20 years ago lol..

    kaleth ekka latin .. flemenco wage rythem follow karapan... Plucking classical pawa igena ganna puluwan thaniyama

    GOOD LUCK!

    Kasun kalhara ge Haritha nimnaya album eka / Radical premaya / Romantic opera album 3 ahapan

    International nam Eddie vedder wage acoustic sadda thiyana acoustic alternative rock / classic genre music ahapan...asawa wadi wenna !
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach

    Thank you very much machang. Hodata pahadili karala thiyenawa.
     
    • Like
    Reactions: Mr.Feel

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    මුලින්ම පැයක් දෙයක් music theory බේසික් ඉගෙන ගනින්. ඊට පස්සේ major, minor code shapes ටික පුරුදු වෙන්න. කෝඩ් change කරන එක තමයි මට නම් අමාරුම උනේ. practice කරනවා ඇරෙන්න වෙන ලේසි ක්‍රම නැ. ඇඟිලි තුවාල වෙලා keyboard එකේ type කරන්න බැරි ගාන වෙනකම් පුරුදු වෙන්න තියෙන්නේ.

    එහෙම පුරුදු වෙලා. පලවෙනි පාරට කට්ටියක් ඉස්සරහ සින්දුවක් ගහනකොට එන කික් එක පට්ට. daily පුරුදු වෙයන් අඩුම ගානේ 30 මින් වත්.

    tutorial නම් ඕන තරම් තියෙනවා youtube එකේ.
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    සංගීතෙ ගැන මූලික අදහසක් තියනවා නම් මුළින්ම ගිටාර් එකේ ස්වර පිහිටීම් ටික බලාගන්න. ඊළඟට මේජර් කෝඩ්ස් ටික පුරුදු වෙන්න. එපාර මයිනර් කෝඩ්ස්. දැං Mr.Feel, TNHM කිව්වා වගේ සිංදුවක් ගහලා වැඩේ ආතල් එක ඇඟට ගන්න.
    මුල දවස ශේප්. දෙවනි දවසෙ ඇඟිලි තුඩු රිදෙයි. තුන් වෙනි දවසෙ බුදු ගනන්. එපාර ඉඳන් ඇඟිලි තුඩු ගල් වෙලා කටු ඇන්නත් ගානක් නෑ. නවතින්නෙ නැතුව දිගටම පුරුදු වෙන එක තමයි එකම දේ.
     
    • Love
    Reactions: sampathrathnayake