යාළුවා......
මේ තවත් යෝජනාවක්.....
ඔබ දන්නවා ඇති කල්ලන්ට විරුද්ධව ගොඩ නැගි අමානුෂිය සංවිධානය, කූ-ක්ලක්-ක්ලෑන (KKK) පිළිබදව. මේක පළමුවෙන් ම ගොඩ නගන්නේ පළවෙන් ලෝක මහා සංග්‍රාමයේ සේවා මුක්ත සුදු භට කණ්ඩායම් 1936-9 කාලයේ දී මට මතක විදියට.
හොයල එළකිරියන් ගේ ප්‍රසාද සංවේග පිණිස ලිපියක් පල කලොත් මොකද?