තනි ඉඳිආප්පේ🍥🍤

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ අක්කලගෙ ගෙදර ප්ලාස්ටික් ඒව පාවිච්චි කරේ මම දැකලතියෙනව කටින් බෝඩ් එකේ එහෙම හීනියට කැපිල ගිහින් තියෙනවා, පස්සෙ මම ලී කටින් බෝඩ් ටිකක් අරන් දුන්න මොකටද ප්ලස්ටි කෑලි කාල මැරෙන්නෙ. උඹලත් ලී ඒව ගනින් නිකන් ලෙඩ හදාගන්නෙ නැතුව.
    උඹ කියන කතාව ඇත්ත. චොපිං බෝඩ් නං ලී තියෙන්නේ. ඔය ඉඳිආප්ප වට්ටි ලංකාවෙන් එනකොට ගෙනාවේ. මම දැක්කා උණ බට පතුරු වලින් හදපු වටිටි තියෙනවා ගන්න ඕන.
     
    • Like
    Reactions: dananjaya696

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඉදියාප්ප හදන්නෙ සාම්බ්රානි පොන්නයව බලන්ඩ යන්ඩ ද
    ගන ආහාර කන්ඩ අමාරු ඇති ඌට
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    තනිවෙලා කුරුවෙලා ඉන්න කම්මැලි කලු කොට මිට්ටන්ට ඉඳිආප්ප හදාගන්න පොඩි ටිප් එකක් දෙන්න යන්නේ.
    ඉඳිආප්ප වට්ටි වලට තෙල් ගාන්නයි, ,එකින් එක ඉඳිආප්ප දදා කාළේ කන්නයි, හෝදන්නයි නැතිව රයිස්කුකර් එකේ ස්ටීමර් එකට පත ඉඳිආප්පයක් වක්කරගන්න.
    ඉඳිආප්පේ පිඟානෙන් එකයි🤩 ඉඳිආප්ප එකෙන් දෙකෙන් වේලක් පිරිමැහෙනවා.

    විශේෂයෙන් සෝදන්න අස්කරන්න කම්මැලියෝ කරල බලන්න.... ආශ හිතෙයි....
    අද ආයේ හදන්න ඕන. යන්න ඕන ඉඳිආප්ප පිටියි, ඉස්සොයි,මුරුංගා කොලයි, පොලුයි ඇතුලු අඩුම කුඩුම ටික ගන්න.
    🍥
    අපිත් කරන්නේ ඒ වැඩේ තමයි.... ඉදිආප්ප තුනයි බන්ඩි ෆුල්. මම ගොඩක්ම හදන්නේ ඉදිආප්ප + තක්කාලි හාල්මැස්සෝ හොදි + කොච්චි සම්බෝල / ඉදිආප්ප + චිකන් කරි + නයිමිරිස් දාලා පරිප්පු
     
    • Like
    Reactions: Jack London

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hpbblOa.png
     
    • Like
    Reactions: Jack London

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අපේ අක්කලගෙ ගෙදර ප්ලාස්ටික් ඒව පාවිච්චි කරේ මම දැකලතියෙනව කටින් බෝඩ් එකේ එහෙම හීනියට කැපිල ගිහින් තියෙනවා, පස්සෙ මම ලී කටින් බෝඩ් ටිකක් අරන් දුන්න මොකටද ප්ලස්ටි කෑලි කාල මැරෙන්නෙ. උඹලත් ලී ඒව ගනින් නිකන් ලෙඩ හදාගන්නෙ නැතුව.
    hamadama idi appa hadane nane ban..
    masekata dekakata serayak plastic poddak kawei onnam :P
    hemadama office yaddi lunch sheet wala kema geniyana eka itawada aul
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Aniwa,
    ඒ ක්‍රමේ හොඳයි, ඒ වුනාට මම ඉඳිආප්ප කන්නේ පොඩි ඉඳිආප්පයක් අරන් එක මැදට පොල් සම්බල් ටිකක් දානවා වටේ කොන් එකතු කරල බෝලයක් වගේ හදල කටේ ඔබා ගණන්ව, අනිත් එක මැදට පරිප්පු ටිකක් දාගෙන කනවා. එහෙම නැතිව බත් කනවා වගේ අනාගෙන කන්නේ නැහැ. මගේ ක්‍රමේට කාල බලපල්ලා හෙන රසයි ඒ වගේම නීට්. රස වෙන වෙනම දැනෙනවා.
    Indi appa anala kewama gathiyak nea.

    Wena wenama kanna one
     
    • Like
    Reactions: Jack London

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ප්ලස්ටික් වට්ටි වල ඉඳියාප්ප හදල කාල ඉක්මනට මැරියන්. :lol:
    ආ තව ප්ලාස්ටික් කටින් බෝඩ් එකකුත් ගනින්. :yes:
    E bn cutting board ekath honda nadda?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකු වැඩි නිසා රස නැහැ.
    ඒක මාර කතාවක්නේ🤣🤣

    අපිත් කරන්නේ ඒ වැඩේ තමයි.... ඉදිආප්ප තුනයි බන්ඩි ෆුල්. මම ගොඩක්ම හදන්නේ ඉදිආප්ප + තක්කාලි හාල්මැස්සෝ හොදි + කොච්චි සම්බෝල / ඉදිආප්ප + චිකන් කරි + නයිමිරිස් දාලා පරිප්පු

    පට්ට ලේසියි. මෙච්චර කල් ඉඳලා ගියපාර තමයි අහම්බෙන් ට්‍රයි කරල බැලුවේ. අද කොහොමහරි හදන්න ඕන.
    ------ Post added on Sep 29, 2024 at 8:39 PM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    E bn cutting board ekath honda nadda?
    plastic කෑලි කැපිල කැවෙනව ටික ටික. බෝඩ් එකක් තියෙනවනම් බලහන්කෝ කොච්චර කෑලි කැපිල ගිහින්ද කියල බෝඩ් එකේ. ඒ සේරම ඉතිබ් බඩේ තමයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තනිවෙලා කුරුවෙලා ඉන්න කම්මැලි කලු කොට මිට්ටන්ට ඉඳිආප්ප හදාගන්න පොඩි ටිප් එකක් දෙන්න යන්නේ.
    ඉඳිආප්ප වට්ටි වලට තෙල් ගාන්නයි, ,එකින් එක ඉඳිආප්ප දදා කාළේ කන්නයි, හෝදන්නයි නැතිව රයිස්කුකර් එකේ ස්ටීමර් එකට පත ඉඳිආප්පයක් වක්කරගන්න.
    ඉඳිආප්පේ පිඟානෙන් එකයි🤩 ඉඳිආප්ප එකෙන් දෙකෙන් වේලක් පිරිමැහෙනවා.

    විශේෂයෙන් සෝදන්න අස්කරන්න කම්මැලියෝ කරල බලන්න.... ආශ හිතෙයි....
    අද ආයේ හදන්න ඕන. යන්න ඕන ඉඳිආප්ප පිටියි, ඉස්සොයි,මුරුංගා කොලයි, පොලුයි ඇතුලු අඩුම කුඩුම ටික ගන්න.
    🍥
    ලොකුම පීසා එක දාපු එකා උඹගෙ ඥාතියෙක් වෙන්න ඕන...
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෑවා කියන්නේ කාගෙන කාගෙන ගියා මිට්ටනි. පිටි කිලෝ එකෙන් දඩාර සයිස් ඉඳිආප්ප දහයක් හැදුව.🤣

    කෑම බීම වල ෆොටෝ ගන්නවා හරිම අඩුයි. උඹලව මතක්වෙලා හදිසියේ ෆොටෝ එකක් ගත්තා පොඩිතුමාගේ පිඟානේ. ප්‍රශ්ණ බර ගානකට මුහුනදුන්නා ඇයි කවදාවත් නැතිව ෆොටෝ එකක් ගත්තේ, ඇයි මගේ පිඟානේ ගත්තෙ ගගා 😑

    හලාගන්න නිසා පොඩිතුමා කන්නෙ බොකුටු පිඟානකට, ඒ නිසා ඉඳිආප්පේ ටිකක් පොඩියට පෙනෙයි. ඉස්සොන්ගේ ඔලු ටික වේලලා චිලී පේස්ට් එකත් හදාගත්තා. සැර අඩුවෙන් කන නිසා චිලී පේස්ට් දාල නෑ, පෝක් කරී එකත් ටිකක් සැර, පාට අඩුවට තියෙන්න්නේ එයාට වෙනම හදන නිසා.

    K5xs6pv.jpeg

    ලංකාවේ ලෙමන්පෆ් කීයක් වෙනවද?

    9berPZA.png
     
    Last edited:
    • Like
    Reactions: Jack London

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඉඳි අාප්ප මරු පරා මාළු කිරට හදලා ටිකක් සැරට හදපු පොල් සම්බෝලයක් ඵක්ක..❤️
    kaha paraw. anith eka rasa na.

    අපිත් කරන්නේ ඒ වැඩේ තමයි.... ඉදිආප්ප තුනයි බන්ඩි ෆුල්. මම ගොඩක්ම හදන්නේ ඉදිආප්ප + තක්කාලි හාල්මැස්සෝ හොදි + කොච්චි සම්බෝල / ඉදිආප්ප + චිකන් කරි + නයිමිරිස් දාලා පරිප්පු
    yako kidney stones enawa තක්කාලි හාල්මැස්සෝ හොදි kawama
     
    • Wow
    Reactions: Jack London

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉඳි ආප්ප කනවා මේ weekend එකේ,

    තඩි මෂ් හොද්දක් හදලා පොල් ගෙඩි දෙකක විස්තර තඩි පොල් ශම්බල් එකක්කුත් හදලා පුපුරන්න කන්නඩ ඕනි. 🤗