උඹ කියන කතාව ඇත්ත. චොපිං බෝඩ් නං ලී තියෙන්නේ. ඔය ඉඳිආප්ප වට්ටි ලංකාවෙන් එනකොට ගෙනාවේ. මම දැක්කා උණ බට පතුරු වලින් හදපු වටිටි තියෙනවා ගන්න ඕන.අපේ අක්කලගෙ ගෙදර ප්ලාස්ටික් ඒව පාවිච්චි කරේ මම දැකලතියෙනව කටින් බෝඩ් එකේ එහෙම හීනියට කැපිල ගිහින් තියෙනවා, පස්සෙ මම ලී කටින් බෝඩ් ටිකක් අරන් දුන්න මොකටද ප්ලස්ටි කෑලි කාල මැරෙන්නෙ. උඹලත් ලී ඒව ගනින් නිකන් ලෙඩ හදාගන්නෙ නැතුව.

