ඔවු....
අහුවෙයකො මට පාරක තොටක... පයින් ගියත් අල්ලල දඩ ලියනව බොට...
පාරෙ ලයින් හතරක් තියෙනවද....issara kada irak ban thibbe. eetapasse thamai oya atamagale damme para digatama.
baskarayo nam oka udin one tharam yanawa.
hariyatama mama danne nathuwa hitiye meka kada ira wenuwata thiyena ekakda kiyala.
එතකොටනං මැද ලයින් කඩ ඉරි දාන්නෙ නෑ සාමාන්‍යයෙන්...
පාර පසුකාලීනව පලල් කරල ඇති. ඊට කලින් කඩ ඉරක් තියෙන්න ඇති.... පළල් කරල මංතීරු බෙදුවට පස්සෙ මැද ඕක දාන්න ඇත්තෙ...