තනි ඉරේ නීතිය මොකක්ද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @PHBhagya මිස් දැන් පොලෝසියේ නෝනා කෙනෙක්ද. හරි ෂෝක් :love2: :love2:
    ඔවු....
    අහුවෙයකො මට පාරක තොටක... පයින් ගියත් අල්ලල දඩ ලියනව බොට...

    issara kada irak ban thibbe. eetapasse thamai oya atamagale damme para digatama.

    baskarayo nam oka udin one tharam yanawa.

    hariyatama mama danne nathuwa hitiye meka kada ira wenuwata thiyena ekakda kiyala.
    පාරෙ ලයින් හතරක් තියෙනවද....
    එතකොටනං මැද ලයින් කඩ ඉරි දාන්නෙ නෑ සාමාන්‍යයෙන්...

    පාර පසුකාලීනව පලල් කරල ඇති. ඊට කලින් කඩ ඉරක් තියෙන්න ඇති.... පළල් කරල මංතීරු බෙදුවට පස්සෙ මැද ඕක දාන්න ඇත්තෙ...
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    Single Line
    1. No u-turn
    2. Line eka kapana ba right ekata harawanakota ara
    Double line eka kelinma wall ekak kiyala hitana thamai kiyane. kisima deyak karana ba. But lankawe double ira uda uturn, harawana ewa okkoma karanawa
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනතුරක් වලක්වා ගැනීම හැර කපන්න කහනම් ඩබල් ඉර. මට මතක විදිහට. අනික දකුණට හරවන්න පුළුවන්ද කොහෙද.
    දකුණට හරවන්න බෑ. දකුණට යන්නම ඕනේ තැන් වල දකුණු පැත්තේ කඩ ඉරක් තියෙනවා