තනි ඉරේ නීතිය මොකක්ද

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,368
    20,778
    113
    Panadura
    දැන් ඔය නීති වලට අවනතව යන එකෙක්ව දැකලා තියෙනව ද...
    තනි ඉර දන්නෙත් නෑ ඩබල් ඉර දන්නෙත් නෑ සිග්නල් කියන්නෙ මොනාද කියලා දන්නෙත් නෑ ඒත් පොඩ්ඩ මේවා වෙන්න බෑ අම්මට #කන්න කියාගෙන එන්න නම් දන්නවා...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    Hariyata hari..habai issara karanna ba ehema..anathurak walakwa ganna nam kapanna puluwan
    U turn gahanna ba

    U turn beha

    Thani ira ho double ir tiye nam depaththe wahana nawattannath baha
    ------ Post added on Jan 13, 2023 at 1:38 PM
    ඔව් U turn බෑ. පොඩ්ඩක් වැරදුනා. මම ජීවිතේට U turn ගහන්නෙ නැති නිසා ඒක මතක නෑ
     
    • Like
    Reactions: ndilshan1989

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    කපන්න පුළුවන් , ඉස්සරහ කරන්න බැහැනේ නේද

    ඉස්සර කරන්න පුලුවන් ලේන් එක අස්සේ විතරයි ලයින් එක කපන්න බෑ. හරියට නිච්චියක් නෑ රෝද දෙකක් එලියට කපන්න පුලුවන් ද කියලා. ඩබල් එකේ කෝමත් බෑ

    thani era tyanakota u turn gahanna barida?

    අනතුරක් වලක්වා ගැනීම හැර කපන්න කහනම් ඩබල් ඉර. මට මතක විදිහට. අනික දකුණට හරවන්න පුළුවන්ද කොහෙද.
    Umbala paraka motorcycle ekakwath padala nadda ban?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අනතුරක් වලක්වා ගැනීම හැර කපන්න කහනම් ඩබල් ඉර. මට මතක විදිහට. අනික දකුණට හරවන්න පුළුවන්ද කොහෙද.
    ඉතින් බන් හැමවෙලාවෙම අනතුරු එක්කනේ එලවන්න වෙන්නේ
    කොහොමත් කැප කපා තමයි පදින්න පුළුවන් ලංකාවේ පාරවල් වල - හා ද
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අනතුරක් වලක්වා ගැනීමට හෝ දකුණට හැරවීමට පමණක් තනි ඉර කපන්න පුළුවන් ... ඩබල් ඉර එහෙමවත් කපන්න බෑ ..
    ඉරි දෙකේදීම ඉස්සර කරන්න බෑ ... ඩබල් ඉර තියෙන තැනක අතුරු පාරක් තියෙනවා නම් එතන තනි ඉර ගහන්නේ ...
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අනතුරක් වලක්වා ගැනීමට හෝ දකුණට හැරවීමට පමණක් තනි ඉර කපන්න පුළුවන් ... ඩබල් ඉර එහෙමවත් කපන්න බෑ ..
    ඉරි දෙකේදීම ඉස්සර කරන්න බෑ ... ඩබල් ඉර තියෙන තැනක අතුරු පාරක් තියෙනවා නම් එතන තනි ඉර ගහන්නේ ...
    Anathurak walakwaganeemata double irath kapanna puluwan!
     
    • Like
    Reactions: Any.key and KDH

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තනි ඉර කපන්න තහනම්. ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්. දකුණට හරවන්න පුළුවන් (පාරේ අනිත් පැත්තට වාහනය ගැනීමට).

    ඉරි දෙක නම් වාහන ඉස්සර කරන්න බෑ, කපන්නත් බෑ දකුණට හරවන්නත් බෑ

    මෙහෙම නේද ?

    ඉර කපල ඉස්සර කරන්න බෑ.. හැබැයි දකුනට තියන පාරකට ඉර කපාගෙන දකුණට හරවන්න පුලුවන්...

    ඩබල් ලයින් නම් මුකුත්ම බෑ...
    YES
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    කඩ ඉරේ අනතුරක් නැත්නම් ඉදිරිය පේනව නම් ඉර කපල ඉස්සර කරන්න පුලුවන්. - U Turn ගහන්න පුලුවන් පැහැදිලි නම්

    තනි ඉරේ ඉර කපල ඉස්සර කරන්න කොහොමටවත් බෑ හැබැයි දකුණු පැත්තට හරවන්න පුලුවන් - U Turn බෑ

    ඩබල් ඉරේ ඉර කපල ඉස්සර කරන්නත් බෑ දකුණු පැත්තට හරවන්නත් බෑ U Turn මුකුත් බෑ. එහෙම හරවන්න ඕනකමක් තියෙනව නම් ඉර නැති වෙනකල් ගිහිල්ල U Turn එකක් ගහල ඇවිල්ල හරවන්න වෙනව
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    හැබැයි අනතුරක් වලක්වා ගැනීම සැලකීමේදී මේ නීතියට exceptions තියෙනවාද ? දන්න කෙනෙක් කියන්න
    ආහ් ඔව්. අනතුරක් වලක්වාගැනීමේ අරමුණින් දෙකම කපන්න පුලුවන්. තව ඉස්සරහ වාහනේ නවත්තල නම් පාර ඉඩ තියෙද්දි ඒත් කපාගෙන යන්න පුලුවන්. උදාහරණයක් විදියට ඔය බස්කාරයො නවත්තන්නෙ ඩබල් ඉරි තියෙන තැන්වල. අන්න එහෙම වෙලාවට. ඒකෙ වැරදිකාරය වෙන්නෙ ඒ නවත්තපු එකා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    කඩ ඉරේ අනතුරක් නැත්නම් ඉදිරිය පේනව නම් ඉර කපල ඉස්සර කරන්න පුලුවන්.

    තනි ඉරේ ඉර කපල ඉස්සර කරන්න කොහොමටවත් බෑ හැබැයි දකුණු පැත්තට හරවන්න පුලුවන්

    ඩබල් ඉරේ ඉර කපල ඉස්සර කරන්නත් බෑ දකුණු පැත්තට හරවන්නත් බෑ. එහෙම හරවන්න ඕනකමක් තියෙනව නම් ඉර නැති වෙනකල් ගිහිල්ල U Turn එකක් ගහල ඇවිල්ල හරවන්න වෙනව
    ඩබල් ඉරත් එක්ක අතුරු පාරක් තියේනම් එතන තනි ඉර ගහනවා නේද ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    Thani ira ho double ir tiye nam depaththe wahana nawattannath baha
    ------ Post added on Jan 13, 2023 at 1:38 PM
    මේකත් මචං වාහන නවත්තන්න බැරි පාරෙ අයිනෙ තියෙන සීමා ඉරට මෙහා නේද. ඒකෙන් එහාට නවත්තන්න පුලුවන් වාහනයක් නවත්තන්න ඉඩක් තියෙනව නම්

    ඩබල් ඉරත් එක්ක අතුරු පාරක් තියේනම් එතන තනි ඉර ගහනවා නේද ?
    එහෙම නැති තැන් ඕන කරම් තියෙනව බං. මම කොච්චර නම් එහෙම හරවන්න ඕන වෙලා දුර ගිහිල්ල ටර්න් ගහගෙන ඇවිත් තියේද. ඔය වංගු වල තියෙන පාරවල් වල තමයි ඔය කේස් එක තියෙන්නෙ.
    ------ Post added on Jan 13, 2023 at 3:26 PM

    Thani ira ho double ir tiye nam depaththe wahana nawattannath baha
    ------ Post added on Jan 13, 2023 at 1:38 PM

    මේකත් මචං වාහන නවත්තන්න බැරි පාරෙ අයිනෙ තියෙන සීමා ඉරට මෙහා නේද. ඒකෙන් එහාට නවත්තන්න පුලුවන් වාහනයක් නවත්තන්න ඉඩක් තියෙනව නම්

    එහෙම නැති තැන් ඕන කරම් තියෙනව බං. මම කොච්චර නම් එහෙම හරවන්න ඕන වෙලා දුර ගිහිල්ල ටර්න් ගහගෙන ඇවිත් තියේද. ඔය වංගු වල තියෙන පාරවල් වල තමයි ඔය කේස් එක තියෙන්නෙ.
    ------ Post added on Jan 13, 2023 at 3:26 PM
    1673603982334.png

    මම අදහස් කරේ පාරෙ සීමා ඉරෙන් එහා වාහනයක් නවත්තන්න තරම් ඉඩක් තියෙනව නම්. මේක තනි හෝ ඩබල් ලයින් එකක් තියෙන පාරක් කියල හිතන්න
    ------ Post added on Jan 13, 2023 at 3:30 PM
     
    • Like
    Reactions: KDH

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මේකත් මචං වාහන නවත්තන්න බැරි පාරෙ අයිනෙ තියෙන සීමා ඉරට මෙහා නේද. ඒකෙන් එහාට නවත්තන්න පුලුවන් වාහනයක් නවත්තන්න ඉඩක් තියෙනව නම්

    එහෙම නැති තැන් ඕන කරම් තියෙනව බං. මම කොච්චර නම් එහෙම හරවන්න ඕන වෙලා දුර ගිහිල්ල ටර්න් ගහගෙන ඇවිත් තියේද. ඔය වංගු වල තියෙන පාරවල් වල තමයි ඔය කේස් එක තියෙන්නෙ.
    ------ Post added on Jan 13, 2023 at 3:26 PM

    View attachment 194461
    මම අදහස් කරේ පාරෙ සීමා ඉරෙන් එහා වාහනයක් නවත්තන්න තරම් ඉඩක් තියෙනව නම්. මේක තනි හෝ ඩබල් ලයින් එකක් තියෙන පාරක් කියල හිතන්න
    ------ Post added on Jan 13, 2023 at 3:30 PM
    ba depaththe nawattanna ba,. paara ahuwenna nawattanna ba.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    එතකොට තනි ඉරයි කඩ ඉරයි තියන තැන් වල නීතිය කොහොමද
     
    • Like
    Reactions: PHBhagya