තනි ඉරේ නීතිය මොකක්ද

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ නීතිය ගැන මම දන්නා දේ කියන්නම්. නමුත් ඒවා යල් පැන ගිය ඒවා කියලා මට විහිළු කරන්න එපා.

    තනි ඉර කපා කරත්ත වලට හෝ බයිසිකල් වලට හෝ නවත්වා ඇති වාහන වලට overtake කිරීම නීත්‍යානුකූලයි.

    තනි ඉර කපා දකුණු පැත්තේ ඇති අතුරු මාර්ගයකට හෝ නිවසකට ඇතුළු වීම නීත්‍යානුකූලයි.

    මාර්ගයට බාධා නොවන සේ තනි ඉර තියන තැනක වාහන නැවත්වීම නීත්‍යානුකූලයි.

    තනි ඉර කපා U turn ගැසීම නීති විරෝධීයි.

    පාරේ ධාවනය වන බයිසිකලයකට, කරත්තයකට හැර, පාරේ ධාවනය වන වෙනත් වාහනයකට ඉස්සර කිරීමේදී තනි ඉර කැපීම නීති විරෝධීයි.

    (ඩබල් ලයින් තියන තැනක පාර අයිනේ වාහන නැවත්වීම නීති විරෝධීයි. ඒක ඩබල් ලයින් එකට සහ තමන්ගේ පැත්තේ තනි ඉර, අනිත් පැත්තේ කඩ ඉර තියන තැන් වලටත් එක සේ බල පානවා).
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594

    Single line thibbath nawattanna ba
     
    • Like
    Reactions: NRTG

    මම හිතාගෙන හිටියේ, ඩබල් ලයින් තියන තැනක වාහන නැවත්වීම නීති විරෝධීයි. නමුත් සිංගල් ලයින් තියන තැනක, මාර්ගයට බාධා නොවන සේ (without obstructing the road) නැවැත්විය හැකියි කියලයි.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මම හිතාගෙන හිටියේ, ඩබල් ලයින් තියන තැනක වාහන නැවත්වීම නීති විරෝධීයි. නමුත් සිංගල් ලයින් තියන තැනක, මාර්ගයට බාධා නොවන සේ (without obstructing the road) නැවැත්විය හැකියි කියලයි.
    Ehema ba ithin. Act eke tiyenne dekama ekama widiyata
    Aluth wenna athi neda neethiya

    Thawa paara ayne kaha diga ira nam ethana nawattanath ba
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    ආහ් ඔව්. අනතුරක් වලක්වාගැනීමේ අරමුණින් දෙකම කපන්න පුලුවන්. තව ඉස්සරහ වාහනේ නවත්තල නම් පාර ඉඩ තියෙද්දි ඒත් කපාගෙන යන්න පුලුවන්. උදාහරණයක් විදියට ඔය බස්කාරයො නවත්තන්නෙ ඩබල් ඉරි තියෙන තැන්වල. අන්න එහෙම වෙලාවට. ඒකෙ වැරදිකාරය වෙන්නෙ ඒ නවත්තපු එකා.
    ඉස්සරහ වාහනේ නවත්තලා තියෙනකොට ඉරි කපලා යන්න පුළුවන් බව sure එකක් තිබ්බේ නෑ (හැබැයි ඕනි තරම් එහෙම කරලා තියෙනවා) thanks මචන් දැනුවත් කලාට
     
    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ආහ් ඔව්. අනතුරක් වලක්වාගැනීමේ අරමුණින් දෙකම කපන්න පුලුවන්. තව ඉස්සරහ වාහනේ නවත්තල නම් පාර ඉඩ තියෙද්දි ඒත් කපාගෙන යන්න පුලුවන්. උදාහරණයක් විදියට ඔය බස්කාරයො නවත්තන්නෙ ඩබල් ඉරි තියෙන තැන්වල. අන්න එහෙම වෙලාවට. ඒකෙ වැරදිකාරය වෙන්නෙ ඒ නවත්තපු එකා.
    Nah.. policiya dakina eka :D dashcam tiyenam awlak na
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වූස් කෙයාර් බන් ඔය ඉරි කෑලි ගැන
    අපේ පාරේ වංගු තුනක් එකදිගට තියෙනවා නයා ගහලා වගේ, තනි ඉර
    බස් කාරයෝ යන්නේ highway එක වගේ හරි කෙලින් වංගු ඔක්කොම :baffled:

    අපරාදේ වංගු හදන්න ගියපු සල්ලි:(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එතකොට අර අඩි 3ක් විතර දුර තියන double ඉර? (ඉරකට ඉරක් අඩි 3ක් විතර පලල ගැප් එකක් තියන ඉර)
    ඒකත් කොහොමවත් කපන්න බැරිද?
    ara madde thara gati dala thiyena eka neda?

    ekath double iraklu. mama lagadi danne.

    මේකත් මචං වාහන නවත්තන්න බැරි පාරෙ අයිනෙ තියෙන සීමා ඉරට මෙහා නේද. ඒකෙන් එහාට නවත්තන්න පුලුවන් වාහනයක් නවත්තන්න ඉඩක් තියෙනව නම්

    එහෙම නැති තැන් ඕන කරම් තියෙනව බං. මම කොච්චර නම් එහෙම හරවන්න ඕන වෙලා දුර ගිහිල්ල ටර්න් ගහගෙන ඇවිත් තියේද. ඔය වංගු වල තියෙන පාරවල් වල තමයි ඔය කේස් එක තියෙන්නෙ.
    ------ Post added on Jan 13, 2023 at 3:26 PM

    View attachment 194461
    මම අදහස් කරේ පාරෙ සීමා ඉරෙන් එහා වාහනයක් නවත්තන්න තරම් ඉඩක් තියෙනව නම්. මේක තනි හෝ ඩබල් ලයින් එකක් තියෙන පාරක් කියල හිතන්න
    ------ Post added on Jan 13, 2023 at 3:30 PM
    pare ayine ira kaha pata nam wahana nawathwanna ba.
    ------ Post added on Jan 30, 2023 at 9:01 AM
     
    • Like
    Reactions: rukshrulz

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තනි ඉර කපන්න තහනම්. ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්. දකුණට හරවන්න පුළුවන් (පාරේ අනිත් පැත්තට වාහනය ගැනීමට).

    ඉරි දෙක නම් වාහන ඉස්සර කරන්න බෑ, කපන්නත් බෑ දකුණට හරවන්නත් බෑ

    මෙහෙම නේද ?
    මේක හරි.
    එතකොට අර අඩි 3ක් විතර දුර තියන double ඉර? (ඉරකට ඉරක් අඩි 3ක් විතර පලල ගැප් එකක් තියන ඉර)
    ඒකත් කොහොමවත් කපන්න බැරිද?
    බෑ ඒක කපන්නත් බෑ. සීබ්‍රා ඉර කපන්නත් බෑ. හයිවේ එක්සිට් වගේ තැන් වල ත්‍රිකෝන හැඩේට ඇඳල මැද ඉරි සලකුනු දාල තියෙන එක...
    තනි ඉර නොකපා ඉස්සර කරාම වමෙන් නොපැදවීම කියල දඩ ගහනව... ඒහෙම කරන එක හරිද දන්නෙ නෑ
    ඒක ඉන්න පොලිස් කාරය අනුවයි, ඉස්සර කරන වාහනේ අනුවයි තීරණය වෙනව මචං.
    ට්‍රැක්ටරයක් වගේ බඩ ගගා යන වාහනයක් ඉර නොකප ඉස්සර කරාට අවුලක් නෑ.
    අනතුරුදායක විදිහට ඉස්සර කරොත් "වැරදි ලෙස ඉස්සර කිරීම" කියල දඩයක් දෙනව...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සීබ්‍රා ඉර කපන්නත් බෑ. හයිවේ එක්සිට් වගේ තැන් වල ත්‍රිකෝන හැඩේට ඇඳල මැද ඉරි සලකුනු දාල තියෙන එක..
    Photo ekak dapanko.
     
    • Like
    Reactions: PHBhagya

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මේ නීතිය ගැන මම දන්නා දේ කියන්නම්. නමුත් ඒවා යල් පැන ගිය ඒවා කියලා මට විහිළු කරන්න එපා.

    තනි ඉර කපා කරත්ත වලට හෝ බයිසිකල් වලට හෝ නවත්වා ඇති වාහන වලට overtake කිරීම නීත්‍යානුකූලයි.

    තනි ඉර කපා දකුණු පැත්තේ ඇති අතුරු මාර්ගයකට හෝ නිවසකට ඇතුළු වීම නීත්‍යානුකූලයි.

    මාර්ගයට බාධා නොවන සේ තනි ඉර තියන තැනක වාහන නැවත්වීම නීත්‍යානුකූලයි.

    තනි ඉර කපා U turn ගැසීම නීති විරෝධීයි.

    පාරේ ධාවනය වන බයිසිකලයකට, කරත්තයකට හැර, පාරේ ධාවනය වන වෙනත් වාහනයකට ඉස්සර කිරීමේදී තනි ඉර කැපීම නීති විරෝධීයි.

    (ඩබල් ලයින් තියන තැනක පාර අයිනේ වාහන නැවත්වීම නීති විරෝධීයි. ඒක ඩබල් ලයින් එකට සහ තමන්ගේ පැත්තේ තනි ඉර, අනිත් පැත්තේ කඩ ඉර තියන තැන් වලටත් එක සේ බල පානවා).
    Meka hari 15 kmph aduwen yana wahana ( bicycle, ath tractor ) overtake karanna puluwan single line eka kapala
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එතකොට තනි ඉරයි කඩ ඉරයි තියන තැන් වල නීතිය කොහොමද
    ඔහොම තියෙන්නෙ පාරෙ එක පැත්තක ලේන් එකට ඉදිරිය පේන විදිහෙ වංගු තියෙන තැන් වල...
    ඒ කියන්නෙ දිග දුර වංගුවක වංගුවෙ පිට පැත්තෙ ලේන් එකේ යන අයට පාර ඉදිරිය ටිකක් දුරට යනකල් පේනව, හැබැයි වංගුවෙ ඇතුල් පැත්තෙ ලේන් එකේ අයට එහෙම පේන්නෙ නෑ.
    ඒ වගේ තැන් වල වංගුවෙ පිට පැත්තට කඩ ඉරයි, ඇතුල් පැත්තට තනි ඉරයි ගහල තියෙනව.
    ඒ වගේ වෙලාවට ඉදිරිය පේනවනං තමුන්ගෙ ලේන් එක පැත්තට කඩ ඉර තියෙන අයට ඉරි කපල ඉස්සර කරන්න පුලුවන්.
    තමුන්ගෙ ලේන් එකේ පැත්තට තනි ඉර තියෙනවනම්, සාමාන්‍ය තනි සුදු ඉරේ නීතිය ක්‍රියාත්මකයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Photo ekak dapanko.

    කපල ඉස්සර කරන්න බෑ, u බෑ, කපල දකුණට හරවන්න බෑ....
    ඩබල් ඉර වගේ තමයි....

    ඇත්තටම කිවුවොත් ඩබල් ඉර ගහන්නෙ මේ වගේ කැටයම් දාන්න ඉඩ නැති තැන් වලට. අනික වංගුවක මොකක් හරි වෙලා ඔය වගේ සිමෙන්ති කන්ඩි උඩින් ගිහිල්ල සිද්ද වෙන්න පුලුවන් අනතුරු වලක්වන්න තමයි ඩබල් ඉර අඳින්නෙ,
    ඒත් සිමෙන්ති කන්ඩියෙ, ඩබල් ඉරේ, මේ වගේ තැන් වල හැම තැනම නීතිය එකයි...
     
    • Like
    • Love
    Reactions: HKavinda and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මල්ලි ත්‍රීවීල් එකක්ද දුවන්නෙ...😂
    issara kada irak ban thibbe. eetapasse thamai oya atamagale damme para digatama.

    baskarayo nam oka udin one tharam yanawa.

    hariyatama mama danne nathuwa hitiye meka kada ira wenuwata thiyena ekakda kiyala.
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔහොම තියෙන්නෙ පාරෙ එක පැත්තක ලේන් එකට ඉදිරිය පේන විදිහෙ වංගු තියෙන තැන් වල...
    ඒ කියන්නෙ දිග දුර වංගුවක වංගුවෙ පිට පැත්තෙ ලේන් එකේ යන අයට පාර ඉදිරිය ටිකක් දුරට යනකල් පේනව, හැබැයි වංගුවෙ ඇතුල් පැත්තෙ ලේන් එකේ අයට එහෙම පේන්නෙ නෑ.
    ඒ වගේ තැන් වල වංගුවෙ පිට පැත්තට කඩ ඉරයි, ඇතුල් පැත්තට තනි ඉරයි ගහල තියෙනව.
    ඒ වගේ වෙලාවට ඉදිරිය පේනවනං තමුන්ගෙ ලේන් එක පැත්තට කඩ ඉර තියෙන අයට ඉරි කපල ඉස්සර කරන්න පුලුවන්.
    තමුන්ගෙ ලේන් එකේ පැත්තට තනි ඉර තියෙනවනම්, සාමාන්‍ය තනි සුදු ඉරේ නීතිය ක්‍රියාත්මකයි.

    කපල ඉස්සර කරන්න බෑ, u බෑ, කපල දකුණට හරවන්න බෑ....
    ඩබල් ඉර වගේ තමයි....

    ඇත්තටම කිවුවොත් ඩබල් ඉර ගහන්නෙ මේ වගේ කැටයම් දාන්න ඉඩ නැති තැන් වලට. අනික වංගුවක මොකක් හරි වෙලා ඔය වගේ සිමෙන්ති කන්ඩි උඩින් ගිහිල්ල සිද්ද වෙන්න පුලුවන් අනතුරු වලක්වන්න තමයි ඩබල් ඉර අඳින්නෙ,
    ඒත් සිමෙන්ති කන්ඩියෙ, ඩබල් ඉරේ, මේ වගේ තැන් වල හැම තැනම නීතිය එකයි...
    @PHBhagya මිස් දැන් පොලෝසියේ නෝනා කෙනෙක්ද. හරි ෂෝක් :love2: :love2:
     
    • Haha
    Reactions: PHBhagya