තනි කකුලක් රුපියල් 100යි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    තනි කකුලක් රුපියල් 100යි

    පානදුරේ සපත්තු කඩයක් ඉදිරිපිට සපත්තු විශාල ප්‍රමාණයක් විකිණීමට තබා ඇත. නමුත් එහි ඇත්තේ තනි සපත්තුවක් පමණි. ‘තණි කකුලක් පමණක් ඇත. තනි කකුල රුපියල් 100‘ යනුවෙන් එහි දැන්වීමක් ද තබා ඇත.
    එක සපත්තුවක් පමණක් විකිණීමට ඇතත් එහි නිරන්තරයෙන් පාරිභෝගිකයන් වට වී සපත්තු තෝරති. :baffled:


    01(1121).jpg


    02(685).jpg


    03(600).jpg


    මට ඇත්තටම හිතා ගන්න බැහැ මේ සපත්තු තෝරන කට්ටිය මොන හේතුවක් හන්දා , තනි සපත්තු තෝරනවද කියලා:lol::lol::lol:
    අපේ Scurvyත් ගියාද දන්නේ නෑ

     
    Last edited:
    Feb 28, 2010
    1,145
    26
    0
    කඩේ අයිතිකාර‍යා ත්ස්ට්ටයෙක්ද එහෙනම් අනිව ස්කර්වි ඇති
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    oka bang wenne kattiya lankawata sapaththu thogayak gennanawa thani kakulak issellama ethakota tax eka henama aduyi eta passe thogeta genawa ithuru kakula dekama ekata karala thama samanyen nam wikunanne meka ehema iwasala karanna beri wuna ekak wenna athi