තනි කොටුවේ අපි.

madhuka47

Active member
  • Nov 20, 2006
    291
    27
    28
    තනි කොටුවේ අපි.

    කවුද කැමති නැත්තේ කොටු පනින්න? එත් අපිනම් තාම තනි කොටුවේ :sorry: .

    බලමු තාම තනිකොටුවේ ඉන්න, එත් තව කොටුවක් පනින්න අසාවෙන් ඉන්න කට්ටිය කවුද කියල.

    ඒ වගේම තව කොටුවක් පනින්න කට්ටියගේ Plan එක මොකද්ද?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොද plan එකක් ගහන්න ඔනි බන් ඒත් නෝ අයිඩියා ....
     
    • Like
    Reactions: madhuka47

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machanz la ape me EK eunta watina post dammata wadak nha mokak hari kunu harapayakma thamai danna one Rep add kara ganna nam, Wdagath Post munta penna bha
     
    • Like
    Reactions: madhuka47

    madhuka47

    Active member
  • Nov 20, 2006
    291
    27
    28
    හොද plan එකක් ගහන්න ඔනි බන් ඒත් නෝ අයිඩියා ....

    කවුද හිගාකෑවෙ

    Post Good Thread...

    Machanz la ape me EK eunta watina post dammata wadak nha mokak hari kunu harapayakma thamai danna one Rep add kara ganna nam, Wdagath Post munta penna bha

    :yes:

    Agreed.

    Api ithin Rep ganna kiyala anunge post ussala danne naha. boruwata kunuharapa daala wedakuth naha.

    eth api ahinsaka widiye post demmama Rep hambenneth naha. aneeemanda bung. :sorry:
     
    33000W

    Member
    :yes:

    Agreed.

    Api ithin Rep ganna kiyala anunge post ussala danne naha. boruwata kunuharapa daala wedakuth naha.

    eth api ahinsaka widiye post demmama Rep hambenneth naha. aneeemanda bung. :sorry:
    ova passe hariyayi ban
    7.gif
    7.gif
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් තනි කොටුවෙබන් .අනේ මන්ද .මොකක් හරි කරන්න ඕන මචන්ල කොටු ගාන වෙඩි කර ගන්න
     
    • Like
    Reactions: madhuka47

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Passe kiyanne? Loka winasen passe de? Dec 21 tanam thawa dawas 31i thiyenne.

    he hee :D

    mama EK inne 2006 idan.

    2006 neme 1990 edan hitiyath wadak na reputation earn karanna puluwan deyak karanna barinam. oya andana eka nawaththala wadagath deyak dapan. ehema nathuwa mehema thread dagena rep illuwa kiyala wadak na mchn. ;)