තනි තරුව. . . . සහ මම . . . !

Oct 25, 2009
228
19
0
තනි තරුව. . . . සහ මම . . . !

තනි තරුව. . . . සහ මම . . . !


ලිව්වේ දුකා on Thursday, August 13, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (25)



පාලු . . .හුදකලා රාත්‍රියේ . . .
කොම්පූටරේට මූන ඔබාගෙන . . .
වායුසමීකරනය අඩු කරන්න කම්මැලි කමට . . .
එක අතක් කකුල් දෙක අස්සේ ගහගෙන . . .
සීතලේ වෙව්ල වෙව්ලා. . .
මූනු පොත බල බල හිඳිද්දි . . .
අම්මෝ . . . මාර . . .සීතලයි . . .
යන්න ඕන දුමක් දාන්න . . .
ඔන්න මං එලියේ . . . !
දහවල් ගිනියම් අව්වට කැකෑරී . . .
පදමට රත්වුනු . . . බිත්තියට . . .
පස්සා පැත්ත හේත්තුකර . . .
දුම් පිට කරන්න උඩ බැලුවාමයි දැක්කේ . . . නුඹව . . .
නුඹ . . .
දූලි වලාවෙන් පිරුනු අහස්කුස . . .
හරි මැද්දටම වෙන්න හිටපු . . .
එකම එක . . දීප්තිමත් තරුව . . .නුඹ . . .
ඊට ගොඩාක් ඈතින් . . .
තව පුංචිම පුංචි තරුවක් . . .
නුඹ දිහා . . . නෙත් දල්වා . . .
දුකෙන් වගේ බලා සිටිනවා . . . .
හ්හ්ම්ම්ම්ම්ම් . . . .
තව කොපමන කලක් යාවිද . .
මේ දෙකට එක ලඟට එන්න . . .
මට නිකමට හිතුනා. . .
අනේ . . . .
නුඹයි . . . මායි . . . එකම වගේ . . . .
මට දුක . . . . . හිතුනා . . . . . !
 
Last edited:
  • Like
Reactions: nwnbs

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
aluthma arakata nimawunu nirmanayak.... honda sankalpayak.... kathawak wage. mandnne naa oya siduweeme mokaddo huru bawak mata danuna. mona unath nirmanaya lassanai sahodaraya... api digatama mehema liyamu
 

nwnbs

Member
නියමයි යාළුවා...
නිර්මාන ගොඩක් දාල තියෙනව දැක්ක.නියමයි... පුළුවන් වෙලාවට ඔක්කොම කියවල බලන්නම්කො... :)
ඉදිරියටම යමු... සුබ පතනව ඔබට...!!!
 

saman2008

Member
Jan 4, 2010
227
1
0
lassana nirmanayak.
habai eka deyak sahodaraya
paluwa seethala yanna dum dammoth
wadi kalayak nogihi tharu penei bohoma lagin