Gen C kiyanne 1652-1667Gen C ?
Adu kule channel ekak wage. Ewww.... eeeyaaa...
ඇමෙරිකන් උන් Z කියවන්නේ සී කියල නෙ. එහෙම මොකක් හරි ටැපලිලා වෙන්න ඇතිGen C ?
Adu kule channel ekak wage. Ewww.... eeeyaaa...
ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා...![]()
කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
