තනි ධමනියා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,442
    36,648
    113
    කෑගල්ල

    තමුසෙට පිස්සුද අයිසේ, හය වෙනකොට ලාම්පු කුප්පි නිමල ID card එක දොරේ ඉල්ලලා බුදිය ගනිල්ලා කියපු පිස්සෙක් ජනාධිපති වෙලා ඉද්දී මාරු විකල් කියවන්න... :lol: :lol:​

     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,529
    1
    16,498
    113
    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
    :dull: :dull: :dull:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113

    මනෝ පුක්කම් ඒකධමනි කජු මුත්තා ෆ්‍රී වයි පයි, චුයින්ගම්, බ්‍රේස්ලට්, රින්ග් ටෝන් දීලා ඉවරවෙලා ද ඩිජිටල් පක්ශ දෙන්න යන්නේ. කජු මුත්තා එදා බැලුවේ රෙස් ලින්ග ලු දැන් බලන්නේ කිස් බොක්සින්ග් ලු. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    මේ වැඩේ මාත් ටීවි එකෙන් දැක්කා. රනිල් මොකක් හරි ලොකු දෙයකට ලෑස්ති වෙනවා.එයා ආයෙත් ජනාධිපති වෙන එකක් නෑ.දේශපාලනයට එන එකකුත් නෑ. හැබැයි මෙයා හීන් සීරුවේ යටි පෙලක් හදනවා කියලා හොදට පේනවා. හරීන්ට ලොකු තනතුරකුත් දුන්නා නේද පහුගිය දවස්වල. සමගි ජනබලවේගේ අයත් රනිල් එක්ක නිතරම ඉන්නවා පේනවා. බලමු මොකද වෙන්නෙ කියලා.