Chanden passe nam kohomath be ekathu wenna.පවතින නීති එක්ක, මේ වෙලාවේ රනිල් , සජිත් , නාමල් කට්ටිය එකතු වෙලා තනි සන්ධානයක් හදන්න පුලුවන්ද?
මේ වෙලාවේ නැතත්, ජනාධිපතිවරනයෙන් පස්සෙ, ප්රථිපල නිකුත් උනාට පස්සෙ හරි එහෙම එකතු වෙලා බලය ගන්න පුලුවන්ද? ඒ ගැන දැනුම අඩු නිසා අහන්නෙ![]()
ඇයි දැන් එකට නෙමෙයිද ඉන්නෙ?පවතින නීති එක්ක, මේ වෙලාවේ රනිල් , සජිත් , නාමල් කට්ටිය එකතු වෙලා තනි සන්ධානයක් හදන්න පුලුවන්ද?
මේ වෙලාවේ නැතත්, ජනාධිපතිවරනයෙන් පස්සෙ, ප්රථිපල නිකුත් උනාට පස්සෙ හරි එහෙම එකතු වෙලා බලය ගන්න පුලුවන්ද? ඒ ගැන දැනුම අඩු නිසා අහන්නෙ![]()
ඔය සීන් එක මට යන්තම් වගේ මතකයි බන්. නිහාල් ගලප්පත්ති මල් පෝච්චියෙන් ඉල්ලපු චන්දෙ නේද?1994di jvp ehema karaa... Apita nethiwa Chandrikata chande denna kiwwa.
මේ ජනාධිපති වරණය නේඇයි එහෙම බැරි මචන්
ow owඔය සීන් එක මට යන්තම් වගේ මතකයි බන්. නිහාල් ගලප්පත්ති මල් පෝච්චියෙන් ඉල්ලපු චන්දෙ නේද?
පවතින නීති එක්ක, මේ වෙලාවේ රනිල් , සජිත් , නාමල් කට්ටිය එකතු වෙලා තනි සන්ධානයක් හදන්න පුලුවන්ද?
මේ වෙලාවේ නැතත්, ජනාධිපතිවරනයෙන් පස්සෙ, ප්රථිපල නිකුත් උනාට පස්සෙ හරි එහෙම එකතු වෙලා බලය ගන්න පුලුවන්ද? ඒ ගැන දැනුම අඩු නිසා අහන්නෙ![]()
baපවතින නීති එක්ක, මේ වෙලාවේ රනිල් , සජිත් , නාමල් කට්ටිය එකතු වෙලා තනි සන්ධානයක් හදන්න පුලුවන්ද?
මේ වෙලාවේ නැතත්, ජනාධිපතිවරනයෙන් පස්සෙ, ප්රථිපල නිකුත් උනාට පස්සෙ හරි එහෙම එකතු වෙලා බලය ගන්න පුලුවන්ද? ඒ ගැන දැනුම අඩු නිසා අහන්නෙ![]()
පොර අයින් උනේ චන්ද්රිකා ජනාධිපති වෙලා විධායක ජනාධිපතිකම අහෝසි කරන පොරොන්දුව පිට.ඔය සීන් එක මට යන්තම් වගේ මතකයි බන්. නිහාල් ගලප්පත්ති මල් පෝච්චියෙන් ඉල්ලපු චන්දෙ නේද?

ඇයි දැන් එකට නෙමෙයිද ඉන්නෙ?
media ekata penna gaha gaththata ekatha thamai inne, thawa tika dawask yaddi hoda hoda athal balanna puluwan