තනි පක්ශයක් විදිහට එකතු වෙන්න පුලුවන්ද?

DevLover

Well-known member
  • Jun 26, 2023
    196
    281
    63
    පවතින නීති එක්ක, මේ වෙලාවේ රනිල් , සජිත් , නාමල් කට්ටිය එකතු වෙලා තනි සන්ධානයක් හදන්න පුලුවන්ද?
    මේ වෙලාවේ නැතත්, ජනාධිපතිවරනයෙන් පස්සෙ, ප්‍රථිපල නිකුත් උනාට පස්සෙ හරි එහෙම එකතු වෙලා බලය ගන්න පුලුවන්ද? ඒ ගැන දැනුම අඩු නිසා අහන්නෙ :)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,277
    21,869
    113
    r6PaOQ0.gif
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පවතින නීති එක්ක, මේ වෙලාවේ රනිල් , සජිත් , නාමල් කට්ටිය එකතු වෙලා තනි සන්ධානයක් හදන්න පුලුවන්ද?
    මේ වෙලාවේ නැතත්, ජනාධිපතිවරනයෙන් පස්සෙ, ප්‍රථිපල නිකුත් උනාට පස්සෙ හරි එහෙම එකතු වෙලා බලය ගන්න පුලුවන්ද? ඒ ගැන දැනුම අඩු නිසා අහන්නෙ :)
    Chanden passe nam kohomath be ekathu wenna.
    Ita kalin one nam unta kiyanna puluwan mata denne nethiwa meyaata denna kiyala. Ewunaata ballot paper eke okkoma nam hitinawa. 1994di jvp ehema karaa... Apita nethiwa Chandrikata chande denna kiwwa.
     
    • Like
    Reactions: Hapuwa and Lovtus

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පවතින නීති එක්ක, මේ වෙලාවේ රනිල් , සජිත් , නාමල් කට්ටිය එකතු වෙලා තනි සන්ධානයක් හදන්න පුලුවන්ද?
    මේ වෙලාවේ නැතත්, ජනාධිපතිවරනයෙන් පස්සෙ, ප්‍රථිපල නිකුත් උනාට පස්සෙ හරි එහෙම එකතු වෙලා බලය ගන්න පුලුවන්ද? ඒ ගැන දැනුම අඩු නිසා අහන්නෙ :)
    ඇයි දැන් එකට නෙමෙයිද ඉන්නෙ?
     
    • Like
    Reactions: Any.key

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,277
    21,869
    113
    1994di jvp ehema karaa... Apita nethiwa Chandrikata chande denna kiwwa.
    ඔය සීන් එක මට යන්තම් වගේ මතකයි බන්. නිහාල් ගලප්පත්ති මල් පෝච්චියෙන් ඉල්ලපු චන්දෙ නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඇයි එහෙම බැරි මචන්
    මේ ජනාධිපති වරණය නේ
    වෙන වෙනම නේ නාම යෝජනා දෙන්නේ දැන් නාම යෝජනා දීලා ඉවරයි එකතු උනා කියල ඡන්ද නාම ලේඛනය යෙන් අපේක්ෂකයා ගේ නම අයින් වෙන්නේ නැහැ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පවතින නීති එක්ක, මේ වෙලාවේ රනිල් , සජිත් , නාමල් කට්ටිය එකතු වෙලා තනි සන්ධානයක් හදන්න පුලුවන්ද?
    මේ වෙලාවේ නැතත්, ජනාධිපතිවරනයෙන් පස්සෙ, ප්‍රථිපල නිකුත් උනාට පස්සෙ හරි එහෙම එකතු වෙලා බලය ගන්න පුලුවන්ද? ඒ ගැන දැනුම අඩු නිසා අහන්නෙ :)

    ජනාධිපතිවරනයෙන් පස්සෙ parliment ekedi can , now can't

    ona nam kenekta kiyanna puluwan , mata den nethuwa e serama wena katakari denna kiyala
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පවතින නීති එක්ක, මේ වෙලාවේ රනිල් , සජිත් , නාමල් කට්ටිය එකතු වෙලා තනි සන්ධානයක් හදන්න පුලුවන්ද?
    මේ වෙලාවේ නැතත්, ජනාධිපතිවරනයෙන් පස්සෙ, ප්‍රථිපල නිකුත් උනාට පස්සෙ හරි එහෙම එකතු වෙලා බලය ගන්න පුලුවන්ද? ඒ ගැන දැනුම අඩු නිසා අහන්නෙ :)
    ba

    karanna puluwan ekama de mata chande denna epa ahawalata denna kiyala prakasha karana eka.

    ඔය සීන් එක මට යන්තම් වගේ මතකයි බන්. නිහාල් ගලප්පත්ති මල් පෝච්චියෙන් ඉල්ලපු චන්දෙ නේද?
    පොර අයින් උනේ චන්ද්‍රිකා ජනාධිපති වෙලා විධායක ජනාධිපතිකම අහෝසි කරන පොරොන්දුව පිට. :lol: :lol: :lol: :lol:
    ------ Post added on Sep 1, 2024 at 1:53 AM