මචංලා මම තනිපුද්ගල ව්‍යාපාරයක් විදිහට මගෙ බිස්නස් එකක් රෙජිස්ටර් කෙරුවොත් br එක අරන් temporary vat number එකක් ගන්න පුළුවන්ද?එහෙම ගත්තොත් කස්ටම් එකෙන් මට ගෙන්නන බඩු රිලීස් කරගනිද්දි ඒක වැදගත් වෙයිද? දන්න පුතාලා උත්තරයක් දෙන්න.ඔලුව කරකැවිලා ඉන්නෙ බන් බඩු කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න ක්‍රම හොයලා හොයලා.කස්ටම් ඒජන්ට් ලා හිටියට උන්ට බලු ගනන් දෙන්න ගියොත් බිස්නස් ඩවුන් ලාභයක් නැතුව