තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    මචන්ලා .. මම දැනට පොඩි Business එකක් කරන් යනවා
    දැනට චෙක්ස් ලියන්නෙ මගෙ Personal Account එකෙන්
    bank එකෙන් ලඟදි කියුවා Business name එකට Current Account Open කරගන්න කියලා

    මම තාම බිස්නස් එක Registered කරලා නෑ
    Business current Account Open කරන්නත් BR එක අවශය වෙනවා
    කොහොමද තනි පුද්ගල බිස්නස් එකක් Register කරන්නේ
    Contact simple books
     
    • Like
    Reactions: buddikagayan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    1.මුලින්ම අදාල ප්‍රදේශීය සභාවෙන් ෆොර්ම් එකක් ගන්න.
    2.ඒක ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.
    3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.
    4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ.
    7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි.
    8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න.
    10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න.
    11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.
    12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.
    13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    මම නම් මුලින්ම ගියේ ගිරාමසේවක නෝනා ගාවට. එයාගෙන් තමයි application එක ගත්තෙ. ඒක පුරවලා ඕන කරන ලියකියවිලි බාර දීල සහතික කරගෙන තමයි ප්‍රා.ලේ. ගියේ.

    ගිරාමසේවකගෙන් හරියටම අහගනින් මොනවද ඕන කරන ලියකියවිලි කියල. බිස්නස් එක කරන තැන අයිති උඹට නෙමෙයි නම් අයිතිකාරයගෙන් ලියුමක් හෝ බද්දට/කුලියට නම් ඉන්නෙ ඒකට agreement එකක් පෙන්නන ඕන. ඡන්ද හිමි නාමලෙකනයේ නම් තියෙන්න ඕන. නැත්තන් ඒකට වෙනම process එකක් තියෙනව.
    ඒ ඔක්කොම කරගත්තට පස්සෙ ගිරාමයා එනව තැන බලන්න. බලලා සහතික කරාට පස්සෙ ප්‍රා.ලේ. යන්න ඕන. එතනදි තව දෙවල් වගයක් චෙක් කරනවා. ගෙදර නම් බිස්නස් එක කරන්නෙ වරිපනම් category එක වෙනස් කරගන්න ඕනා. ආහාර සම්බන්ධ බිස්නස් එකක් නම් PHI බලල සහතික කරන්න ඕනා. professional service එකක් නම් කරන්නෙ ඒකට අදාල සහතික පෙන්නන්න ඕන (degree certificate/ qualification). මට නම් වැඩේට මාසයක් විතර ගියා.
    Palayan ube business karala area eke Division Secretariat ekata... eke administration department ekata gihilla kiyapan ubata sole propritor BR ekak hadaganna oni kiyala.... eta passe un application ekak dei eke vidihata wede karanna tiyenne..... habai etin dan bank current account open karanna TIN eka oni... uba BR eka gattata passe TIN ekata apply karapan..tava prasna tibboth MSG ekak dapan
    Documents tika dunnata passe mage nam 5 days walin wage BR eka lebuna.

    Municipal council ekata Rs 3000k gewala trade licence ekak ganna ona. Ekath ekka thama Documents tika Divisional Secretariat ekata denna ona.
    Business nature ekata "online" word use wenawa namPolice report ekak ona. eka lebenna 3 days wage yanawa request letter ekak policiyata dunnama.
    Grama sewakagen report ekak aran yanna ona police report eka ganna nam.

    Muncipal council eka anuwa prices poddak wenas wenawa business register karaddi

    https://bnr.wp.gov.lk/


    e PVT LTD

    Sole proprietorship ekak reg karanna yanne Rs 5000k wage.
    ------ Post added on Dec 16, 2024 at 3:33 PM
    AG Office එකට ගිහින් ඇප්ලිකේෂන් එකක් පුරවලා දීපන්. උඹේ බිස්නස් එකේ ස්වභාවය අනුව ප්‍රොෙසස් සිස්ටම් එක වෙනස්. උදාහරණ කෑම ව්‍යාපාරයක් නම් PHI Recomodation එක ඕනි. සමහර ව්‍යාපාර වලට වෘත්තීය සුදුසුකම් ඕනි. සමහර ඒවට පරිසර බලපත්‍රය ඕනි. කොහොමත් අඩුම මාසයක් යනවා. ඊට පස්සේ BR එකේ කොපි එකක් බෑන්ක් එකට දීලා බිස්නස් එකේ නමින් එකවුන්ට් එකක් අරින්න පුලුවන් . උඹට පුලවන් නම් බිස්නස් එක Pvt ltd එකක් විදිහට රෙජිස්ටර් කරපන්. කරන්ට් එකවුන්ට් වලට මාර Option හම්බෙන්නේ
    තෑන්ක්ස් ඔක්කොටම.. අප්ඩේට් එකක් දාන්නම්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1.මුලින්ම අදාල ප්‍රදේශීය සභාවෙන් ෆොර්ම් එකක් ගන්න.
    2.ඒක ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.
    3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.
    4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ.
    7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි.
    8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න.
    10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න.
    11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.
    12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.
    13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.

    ව්‍යාපාර නාමය ගන්න ප්‍රාදේශීය ලේකම් එකට යන්න ඕන. (y) (y) (y)
     
    • Like
    Reactions: buddikagayan

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මචන්ලා .. මම දැනට පොඩි Business එකක් කරන් යනවා
    දැනට චෙක්ස් ලියන්නෙ මගෙ Personal Account එකෙන්
    bank එකෙන් ලඟදි කියුවා Business name එකට Current Account Open කරගන්න කියලා

    මම තාම බිස්නස් එක Registered කරලා නෑ
    Business current Account Open කරන්නත් BR එක අවශය වෙනවා
    කොහොමද තනි පුද්ගල බිස්නස් එකක් Register කරන්නේ
    AG office eke form set ekak thiyanawa.eka fill karanna.ethanin wadi dura dewal kiyala denna officer kenek innawa
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,773
    113
    Oyita wada ikmanata lesiyen company ekakma register karaganna puluwan wei kisi karadarayak nathiwa.
    https://simplebooks.com/ - mun karanawa. Loku ganak yanneth na Laksheta aduwen karaganna puluwan. Call ekak deela balanna
    Small business ekakata oka karadarai.

    Annual ROC ekata 8000-10000 athara ganak gewanna ona.. Company eke director and secretary details ekka.

    Bookkeeping, accounting karanna wenawa.

    Profit ekata 30% TAX

    Sole proprietor eke 12laks tax exception ekak tiyenawa.. First tax slab ekata 6% charge wenne. Monthly profit 10 laks adui nam sole proprietor yana eka wasi.
     
    Last edited:
    • Like
    Reactions: buddikagayan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,486
    113
    New Zealand
    උබ කරන බිස්නස් එක මොකක්ද?

    උබප්‍රාදේශීය ලේකම් එකට ගීහින් ෆෝම් එකක් අරගෙන පුරවපන්. ග්‍රාම සේවකට කියලා සහතික කරගන්නත් තියනවා.ව්‍යාපාරය කරන තැන ඔප්පුව උබේ නමට නෙමෙයිනම් තියෙන්නේ , තියන කෙනාගෙන් විරුද්ධත්වයක් නෑ කියලා ලියුමක් ඕනි. මේ ටික අරගෙන ගියාම පරිසර කේස්, සෞඛ්‍ය කේස් වගේ ඒවා නොවෙන ව්‍යාපරය්ක් නම් දවස් 2-3ක් ඇතුලත ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකේ ප්‍රින්ට් කරලා දෙනවා. උබට ව්‍යාපාරය ආරම් භ කරපු අවුරුද්දම දාලත් ලියාප්දිංචි කරන්න පුලුවන්. එතකොට එදා ඉදන් අද වෙනකල් ලොකු ගාණක් දඩ් විදියට වදිනවා. ඒ ගැනත් එයාලගෙන් අහලා බලපන්. මේක උබට තනියෙම කරගන්න පුලුවන්, ලේසි වැඩක්.
     
    • Like
    Reactions: ob_server