තනි වචනෙන් බයිට් කරමු !

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    තනි වචනෙන් බයිට් කරමු !

    උඩින් පොස්ට් එක දාලා තියෙන එකාව තනි වචනෙන් චාටර්(බයිට්) කරපන් ! ඒ කියන්නේ මුලින්ම බයිට් වෙන්නේ මම , අව්ලක් නැ .. එහෙනම් එකටම මාව චාටර් කරලා වැඩේ පටන් ගමු , මොකද මමනේ උඩින් පොස්ට් එක දාලා තියෙන්නේ ,...:-(

    හැමවෙලේම අන්තිමට පොස්ට් එක දාලා තියෙන එකාව තමා බයිට් කරන්න ඕනේ ..

    ;);)
     
    • Like
    Reactions: pubudukl and DCSDj