තප්පරෙන් 1GB

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    4G-5G-33000lk.png



    ලෝකයේ දියුණු රටවල් රාශියක් 4G අන්තර්ජාල සේවය ව්‍යාප්ත කිරීමට සැරසෙද්දී දකුණු කොරියාව විසින් 5G සඳහා මුදල් ආයෝජනය කර තිබේ.

    දැනට දකුණු කොරියාවේ තිබෙන 4G හරහා ඒ උපරිමව තත්පරයට මෙගාබයිට් 75ක් ඩවුන්ලෝඩ් කරගත හැකිය. ඒ අනුව මෙගාබයිට් 800ක චිත්‍රපටයක් බාගත කිරීමට තත්පර 40ක් ගතවේ. නමුත් 5G වලින් ඒ සඳහා ගතවන කාලය තත්පරයකි.

    ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සබඳතා තිබෙන රටවල් 10 අතර දකුණු කොරියාවද සිටී. ඇමරිකාවේ අන්තර්ජාලවේගයන්ගේ සාමාන්‍ය අගයට වඩා දකුණු කොරියාවේ වේගය 65%කින් වැඩිය

    මෙම 5G ව්‍යාපෘතිය සඳහා සඳහා ඔවුන් විසින් ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කර තිබෙන බවයි එරට විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ.

    මෙම ව්‍යාපෘතියේ අත්හදාබැලීමේ කටයුතු තවත් වසර 3කින් හෙවත් 2017දී ආරම්භ කරන අතර 2020 දී එරට ජනතාවට 5ඝ් ජාලය භාවිතා කළ හැකිය.

    අල්ට්‍රා HD වීඩියෝ හා හොලෝග්‍රම් වීඩියෝ සම්ප්‍රේෂනය සඳහා මෙය බොහෝ ප්‍රයෝජනවත්වේ යැයි අපේක්ෂා කරයි.

    ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදනයෙන් 30%ක බලය අල්ලා සිටින්නේ කොරියාවයි. එම නිසා LG හා සැම්සුන් සමාගම් හා එක්ව 5G සඳහා අවශ්‍ය ජංගම දුරකථන ඉදිරියේදී නිපදවීමටද දකුණු කොරියාව බලාපොරොත්තුවේ.

    පසුගිය මැයි මාසයේ සැම්සුන් සමාගම විසින් නිවේදනය කළේ තම සමාගම 5G ජාලය අත් හදා බැලූ බවයි. ඒ අනුව ගිගාබයිට් එකක් තත්පරයත් තුලදී කිලෝමීටර් 2ක දුරක් යවා අතර පරීක්ෂා කර තිබේ. ඒ සඳහා ඇන්ටනා 64ක් භාවිතා කර තිබුණි.


    :(:(

    33000
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    තෝ මෙතන පිස්සු කියවනවා. අපිට හරියට 3G වත් නැහැ. මම නුගේගොඩ ඉන්නේ. සමහර වෙලාවට 3 G සිග්නල් නැතිවෙලා GPRS වලට මාරුවෙනවා. ලංකාවේ සමහර ප්‍රදේශයන් වලට තවමත් GPRS :lol::lol:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    1622631_560928850665645_721322177_n.jpg
    තෝ මෙතන පිස්සු කියවනවා. අපිට හරියට 3G වත් නැහැ. මම නුගේගොඩ ඉන්නේ. සමහර වෙලාවට 3 G සිග්නල් නැතිවෙලා GPRS වලට මාරුවෙනවා. ලංකාවේ සමහර ප්‍රදේශයන් වලට තවමත් GPRS :lol::lol:
     
    Dec 1, 2013
    188
    30
    0
    තෝ මෙතන පිස්සු කියවනවා. අපිට හරියට 3G වත් නැහැ. මම නුගේගොඩ ඉන්නේ. සමහර වෙලාවට 3 G සිග්නල් නැතිවෙලා GPRS වලට මාරුවෙනවා. ලංකාවේ සමහර ප්‍රදේශයන් වලට තවමත් GPRS :lol::lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:




    මචං මමත් නුගේගොඩ ඉන්නෙ highlevel එකට 25m යි.සමහර වෙලාවට 2G ත් නැති වෙනව
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    still there is no implemented technology called 5G..still in researching state.. probably after 2020 it will be implemented. not only Korea every most telecom related institutes researching abt 5G
     

    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    ලංකාවෙ ඉතින් ඔය හැම new technology එකක්ම ටෙස්ටින් කරනවා විතරයි මිනිස්සුන්ට සෙතක් වෙන දෙයක් කරන්නෑ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    තෝ මෙතන පිස්සු කියවනවා. අපිට හරියට 3G වත් නැහැ. මම නුගේගොඩ ඉන්නේ. සමහර වෙලාවට 3 G සිග්නල් නැතිවෙලා GPRS වලට මාරුවෙනවා. ලංකාවේ සමහර ප්‍රදේශයන් වලට තවමත් GPRS :lol::lol:
    සිරාවට බන් තාම හරියට 3G වත් දෙන්ඩ බැ ඒ උනාට පම්පොරි ගහන්නේ 4G coverage එක ගැන :yes:
    මුන් කවදා හරි 5G දෙන්ඩ ගත්තහම speed එක තියෙයි 1GB/s, Limit එක තියෙයි 20GB
    :lol:
     
    Dec 1, 2013
    188
    30
    0
    still there is no implemented technology called 5G..still in researching state.. probably after 2020 it will be implemented. not only Korea every most telecom related institutes researching abt 5G

    neither 4G

    4G is a term that mobile operators around the world are using to mislead their customers

    Around the world there are many mobile operators that are marketing LTE as 4G - despite the fact that LTE is not part of the 4G standard, but is in fact part of the 3G standard IMT-2000 that was created many years ago.

    Strand Consult brought this issue up a long time ago. Last year we published a research note http://www.strandreports.com/sw3735.asp with the sole purpose of making the industry aware of the fact that they were misleading their customers, which could have serious consequences for their customers’ trust in the Telco industry.

    In connection with ITU’s now finalised standardisation work on the upcoming 4G standard, they left no doubt that the LTE that is currently being marketed as 4G is not 4G, but a 3G technology. ITU was very clear about this in their 4G announcement.

    Based on the ITU announcement, the Norwegian ombudsman has imposed a temporary ban preventing the Norwegian operator Netcom using the term 4G in their marketing of LTE, as he believes there is a risk of customers being misled.

    Around the world the real 4G standard has started a debate about 4G and the legal and moral aspects of marketing LTE as 4G. We believe that this is a very relevant debate for a number of reasons. Below we have outlined the main points that we believe the Telco industry should include in their evaluation of this issue. ...
    read more>>> http://www.strandreports.com/sw4334.asp
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සිරාවට බන් තාම හරියට 3G වත් දෙන්ඩ බැ ඒ උනාට පම්පොරි ගහන්නේ 4G coverage එක ගැන :yes:
    මුන් කවදා හරි 5G දෙන්ඩ ගත්තහම speed එක තියෙයි 1GB/s, Limit එක තියෙයි 20GB
    :lol:

    :yes::yes::yes::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපිට 3G සිග්නල් එන්න වහලෙට නගින්න ඕනේ .... 5G අවොත් පොල් ගහකට නැගලා වත් ගන්න බැරි යැ

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    1GB කතන්දරේ නම් දන්නේ නැහැ .එත් මීට සුළු මොහොතකට පෙර BBC world news FB page එකේ මම දැක්ක තත්පරේකට ටෙරා බයිට් 1.4 data ප්‍රමාණයක් හුවමාරු කරලා තියෙනවා .ඒක සමාන වෙනවා compress නොකරපු Full HD ෆිල්ම්ස් 44 ක් දත්ත ප්‍රමාණයකට

    http://www.youtube.com/watch?v=sb4VaOLxGW4


    :yes::yes::yes::yes::yes::yes: