තපෝවන ආරණ්ය සේනාසනය
පළවෙනියටම මම මේ website එකෙන් මේ පන්සල දැක්කට පස්සේ ,
මම ගියා මචන්ලා මේ හාමුදුරුවෝ හම්බවෙන්න.ගමන දුෂ්කර උනත් ඇත්තටම මගේ අස් දෙක පින් කරලා තිබුන ඒවගේ විශ්මකර්ම දෙයක් දැකගන්න ..ඒ තරමටම ලස්සනයි ,පිළිවෙලයි ඒ අරණ්‍ය.
මේ හාමුදුරුවෝ තනියම ගොඩක් දුක් විදලා පින්ඩපාතෙන් මේ පන්සල පන්සල දියුණු කරලා මේ තත්වෙට ගෙනල්ල තියෙන්නේ .මුන් වහන්සේ අපේ සාසනය වෙනුවෙන් කරලා තියෙන නිහඩ මෙහෙවර වචනෙන් කියල නිම කරන්න අමාරුයි.තව පොඩි වැඩ ටිකක් තියනවා ලු පන්සලේ ..පින් කැමති කෙනෙක් මේ හමුදුවන්ට උදව් කරන්න.
හාමුදුරුවන් ගේ නම්බර් එක
0724689378
https://www.facebook.com/Thapowanaya
මචන් ලා මේ page එකට ලියික් එකක් දාල පොඩි සපෝර්ට් එකක් දෙන්න
බම්ප් එකක් දාගෙන යන්න අනෙක් යටත් බලන්න
තෙරුවන්සරණයි

Last edited: