තමංගෙ කියල වැඩක් කරගන්න වෙලාවක් නෑනේ

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,785
    2,802
    113
    ට්‍රයි කරා බන් වේලාසනින් නැගිට්ටොත් වැඩ කරද්දි නිදි මත වගේ එනව. බන්.

    mul dawas wala ehemai. sathiyak dekak yaddi erila yai nidimatha gathiya. ona nam mulin eka parata pandara negitta gaman wedak karanna yanna epa. youtube, films hari workout ekak hari karapan. sathi dekak thunak gihin e welawa angaata set unama umbe wedak karaganin e time eke.
     
    • Like
    Reactions: bornunlucky

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mulma corona dial eka mattu wechcha dawase idala api under work from home inne
    ita passe office giye sathi dekak wage hariyata beluwoth ekath nikan kota kalisam gahanuth giya
    den ayeth jan wenakam work from home
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    බහුතරයක් කොල්ලන්ගේ ජිවිත රටාව ඕක තමයි බං අද කාලේ.. දැන්නනම් work from home නිසා ටිකක් වැඩිපුර ගෙදර ඉන්නවා.. නැත්නම් ඉතින් ඔය විදියට තමයි ඉතින් ජිවිතේ ගෙවෙන්නේ

    බොලා 8-5 වැඩ. අපේ ශිෆ්ට් එක තිබ්බේ 7.30-7.00 පැය 11.30ක්

    අඩෝ සිරාවටම පැය 11ක්..? එපා වෙන්නේ නැද්ද බං..?
     

    presanth

    Active member
  • Apr 22, 2008
    943
    66
    28
    Colombo nemei
    Covid nisa therune, masen bagayak wage gedara ( eka digata nemei ) ea kaledi personal dewal karanna, aluth deyak igena ganna business walata onetharam kal thiyenawa. Eth ewa api hithana tharam gammen digatama karannath amarui limitations enawa. Free eke nikanma innai hithenne. Ethakota hithenawa kisi achievement ekak nane monahari karanna one wadata giyanam eka hari satisfaction ekak kiyala.

    Mata therune thamange jeewithe enjoy karanna lada deyin sathutu wenna try ekak denna wahalek wage wada karana thanatanam set wenna epa. Onema deyak onewata wadiya onema na, hama ekenma ganata. Eth work hard play, hard for a goal. Thamange deyak podiyata hari karanna.
    Wishesha gemak gahanna wishesha kapaweemak karanna wenawa, samaharunta nam wasanawa thiyenawanam ekath one na.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒ බන් 6.30ට නැගිටිනව 7ට ගෙදරින් යනව 8 - 5 කිව්වට 5.30 විතර වැඩ 6 ට ජිම් එකට යනව 8 වෙනකන් සෙල්ලම් කරනව ගෙදර ඇවිල්ල නාල කාල ඉවර උනාම 9.30 - 10 විතර වෙනව. ගෙදර මිනිස්සු එක්ක ටිකක් කතා කර කර හිටියම 10.30යි 11යි. දැන් නිදිමතයි. ඉතින් නිදාගන්නව.

    බලපන් ඉතින්. :no:
    weekends free da ubt