තමංගෙ නම ගෑවෙන්නැතුව වාහනයක් ගැනීම

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    තමංගෙ නමට නැතව, කම්පනි එකක නමට වගේ වාහනයක් ගන්න පුලුවන්ද?
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    පුළුවන්.

    @wickiya අවුල තියෙන්නේ company එක bankrupt උනොත් ඒ සේරම වෙන්දේසි වෙනවා.
    කම්පනි එක පිටරට llc එකක්නම් එහෙම එකක නමට ගන්න පුලුවන්ද? ඒක නිකන්ම නිකන් නමට තියෙන කම්පනි එකක් කියල හිතන්න owner කවුද කියල දන්නැති.
     
    • Haha
    Reactions: Voldemort Bro

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පුළුවන්.

    @wickiya අවුල තියෙන්නේ company එක bankrupt උනොත් ඒ සේරම වෙන්දේසි වෙනවා.
    liabilities තිබ්බොත් තමයි එහෙම වෙන්නේ කෙල වෙනවා වගේ නම් assets liquidate කරනවා ගොඩක් එවුන් හිමිට
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    vechicle leasing expenses , other expenses company income eken adu karala tax adu karaganna ?
    leasing nam lankawe company ekak wenna ona, directors la expose wenawa kohomath, umba hithana wade karanna wena kamarayk thiyenawa, public kiyanna ba.
     
    • Like
    Reactions: wickiya

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Aluthenma gannawa nan VAT eka claim. Krnna puluwan. Lorry ekk baluwa. Leyland. VAT eka laksha 7k claim Krnna puluwan eka para gewanawa nam.

    Vat reg wenna ona itn
     
    • Like
    Reactions: wickiya

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කම්පනි එක පිටරට llc එකක්නම් එහෙම එකක නමට ගන්න පුලුවන්ද? ඒක නිකන්ම නිකන් නමට තියෙන කම්පනි එකක් කියල හිතන්න owner කවුද කියල දන්නැති.
    ubata aththatama trace wenne nathuwa wahanayak ganna one nm, sallith thiyenwa nm meke dagena natanna deyak na ganna puluwan
     
    • Like
    Reactions: wickiya