ඌට මළගෙදර වැඩත් බලාගෙන වලත් කපන්න වෙලාව තිබ්බද? බොරු කියන්නෙ ඇයි බං :P පිස්සුද බන්? ඌ වෙන එකෙක්ට වල කපන්න දුන්නොත් ඊට පහුවදා ඉඳන් අනිත් එකා ජොබ් එක අල්ලගන්නවනෙ. ඒක හින්දා පිට උන්ට කනත්තෙ වල් කපන්න දෙන්නෙ නෑ.