තමන්ගෙම උන් තමන්ට වල කපපු සිද්ධි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    සහෝදරයෝ , නෑදෑයෝ කියන්නේ අපේ ම උන් ..කියලා හිතන් හිටියට ඒහෙම වැරදියි...කියලා හිතෙන සිද්ධි උඹලට වෙලා තියනවද?

    මේන් මගේ සිද්ධිය..

    මුලින්ම කම්පියුටරයක් ගන්න සල්ලි නැති වුනාම ඉතාලියේ ඉන්න නැන්දා කෙනෙක් තමයි මට ඒකක් අර ගන්න සල්ලි දුන්නේ
    මුදලින් රැ 45000 ක් ඒ් කාලේ. මම වත් අපේ ගෙදර කවුරැවත් දන්නේ නැහැ..කම්පියුටර් ඒකක් Hardware Requirements ගැන
    ඒ නිසා පිටින් ගන්න ඔන නැහැ..ඒ් කාලේ අපේ මාමා කෙනෙක් ගේ පුතෙක් කම්පිය්‍ටර් විකුණන ෂෝප් ඒකක් කලා...

    මූ ඉතින් මට කිව්වා හෙදම බ්‍රෑන්ඩ් නිව් මැෂින් ඒකක් දෙන්නේ..වරායෙන් අරන් ඇවිත් ..කියලා අනන් මනම්.

    මැෂින් ඒක අරන් වින්ඩෝස් 98 දාලා දුන්නා..දවස් දෙකක් යනකොට මොනිටරය අවුල්..මූට කතා කලාට වැඩක් නැහැ...ආන්සර් කරේම නැහැ..
    මමාගේ පුතා කියලා අපි මුව විශ්වාස කලා..අපේ ම උන් ..අපිට වල කපන විදිය ..

    පස්සේ කඩේකට අරන් ගිහින් වියදම් කලා..ඒ් කාලේ 45 කට ගන්න පුලවන් බ්‍රෑන් ඩ් නිව් ඒකක් . උන් කිව්වා .මේක සෙකන්ඩ් හෑන්ඩ් කියලා.

    බොරු කියලා ..වංචා කරලා වරායෙන් ගෙනත් තියන්නේ,සෙකන්ඩ් හෑන්ඩ් ඒකක්..රවට්ටලා අපිට දීලා..මට ඒ්කාලේ මාරම දුකක් ආවේ..

    දැන්නම් ., මීටර‌ේය් වැඩ ..කිසිම නෑදෑයෙක් සම්බන්ධ කරන්නේ නැහැ..මිලදී ගැනීම්වලට

    අපේම නයි අපිවම කයි..

    උඹලගෙත් ඒහෙම පට්ට කතන්දර තියනවනම් ෂෙයා කරන්ඩ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපේ පැත්තෙ කනත්තෙ වල කපන මනුස්සයෙක් හිටියා. පවුලෙ ඔක්කොම උන්ට වල කැපුවෙ මිනිහා තමයි. මිනිහා මැරිච්ච වෙලේ මිනිහට වල කැපුවෙ පොරගෙ පුතා. එදා ඉඳන් ඌ ජොබ් එක පටන් ගත්තා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අපේ පැත්තෙ කනත්තෙ වල කපන මනුස්සයෙක් හිටියා. පවුලෙ ඔක්කොම උන්ට වල කැපුවෙ මිනිහා තමයි. මිනිහා මැරිච්ච වෙලේ මිනිහට වල කැපුවෙ පොරගෙ පුතා. එදා ඉඳන් ඌ ජොබ් එක පටන් ගත්තා.
    ඌට මළගෙදර වැඩත් බලාගෙන වලත් කපන්න වෙලාව තිබ්බද? බොරු කියන්නෙ ඇයි බං :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක
    මම නම් නෑයෝ කියන උන්ගෙන් ගන්න පුලුවන් උදව්වක්වත් ගන්නේ නෑ..සල්ලි ගෙවල කරගන්න වැඩක්වත් නෑයොන්ට විශේෂයක් දෙන්නේ නෑ..
    සල්ලි කාලය ගියාට ඒ වැඩේ අදුරන එකෙක් නැත්නම් කරගන්න විදියට කරගන්නවා..
    එකෙක්ටවත් උදව්වකින්වත් ණය නෑ..
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඉතින් දැන් මාමගේ පුතාව උබට හම්බ වෙන්නේ කතා කරන්නේ එහෙම නැද්ද බං?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    තමන්ගෙ උන් කියල ඉන්නෙ දෙමාපිය සහෝදර සහෝදරියො විතරයි. අනික් වේයො ඔක්කොම කැරියො
    Pissuda ban sahodrayoth arina sceen ona taram tiyenawa.

    Mama danna ekekta ui akkala 4i. muta kalin akka bandala ne. anith okkoma bandala gewal hadan athal ekey innawa. mutath uge amma tatatha marenna kalin geyak hadala tibba. mahagedara hitiye bandapu nati eka.

    Antimata tanhaaawa wadi wella anith akkala 3n dena munta nadu damma. iwara une maha gedara wikunala 5ta salli tika kadala.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,875
    113
    ප*යාගල
    sorry.com
    අපෙ තාත්තට සහෝදර සහෝදරියො 7 යි. තාත්තගේ තාත්තා ( සීයා ) සල්ලි කාරයෙක්. බිස්නස් කරේ. ඉඩම් කඩම් තිබ්බා ගොඩාක්.
    තාත්තා අම්මව බැදල අම්මගෙ ගමට Move උනාට පස්සෙ අනික් සහෝදර සහෝදරයො ඔක්කොම හොරාට ඉඩම් කඩම් ලියවගෙන.සමහරු විකුනල.
    පස්සෙ තාත්තට ආරන්චි වෙලා ආච්චි එක්ක රණ්ඩු කර කර හිටියා ඊටපස්සෙ ඇක්සිඩන්ට් වෙලා මැරුන.
    ඒක නිසා අපිට උරුමයෙන් හම්බෙච්ච කිසිම දෙයක් නෑ.
    අපි 4 දෙනෙක් කාටවත් අත නොපා Survive උනේ තනිකරම මගේ උත්සහයෙන්. මට පොඩි ගේ කෑල්ලක් හදාගන්න පර්චස් 5 නැති වෙද්දි.. තාත්තගෙ සහෝදරයො පර්චස් 20-30 විකුණාල උන්ගෙ ලමයින්ට රත්තරන් මාල දානවා .. පාටි දානවා. ආතල් හැබැයි... 🤣 මම දැන් මලගෙදරකවත් යන්නෙ නෑ. උන්ගෙ ගෙවල් වල එන්නෙ නෑ කියල මට සමහර වෙලාවට අනංමනන් කියනවා ගනන් ගන්නෙ නෑ කිසි දෙයක්.
     
    minissunwa athey durin tiyan inna eka taram honda deyak ne ban.
     
    • Like
    Reactions: GobbaSira

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    ගෙවල් හදන වැඩ වලට නම් නෑයෝ ළංකරගන්න එපා. මගේ අසල්වැසියාව හින්දනවා උගේ මාමණ්ඩියා, බාස් ලා , වහලේ ගහන එවුන්, පේන්ටර්ස්ලා, වෙල්ඩෙස්ලා කන්ද කෙන්ද කරලා ගාණ කපනවා. මමත් ඒ සෙට් වලින් වැඩ කරගන්න ගිහින් වැඩේ මීටර් වෙලා අතහැරියා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මම නම් නෑදෑකම පවත්වා ගැනීම සදහා විතරයි නෑයො තියා ගන්නෙ.... දැනට මට පුලුවන් හැම දෙයක්ම මම තනියම කර ගන්නව ... උදව්වක් ඕන උනොත් අම්මගෙන් විතරයි ගන්නෙ ... වෙන එකෙක්ට වත් කියල කිසිම දෙයක් කර ගන්නෙ නෑ ... සහෝදරයොත් එකයි .. අපි මැරීගෙන කරනකම් හොදයි ... අපිට කරන්න බැරි උන දවසට ක්ශනිකව හොද නැති වෙනව ... :yes::yes:
    අම්ම විතරයි අපි වෙනුවෙන් හැමදාම ඉන්නෙ ...:love:
    හැබැයි සමහරුන්ගෙ තාත්තල අම්මලත් උන්වම මරාගන්න හදන තැනුත් මම දන්නව ...:no::no:
     
    • Like
    Reactions: GobbaSira

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    මුලින්ම කම්පියුටරයක් ගන්න සල්ලි නැති වුනාම ඉතාලියේ ඉන්න නැන්දා කෙනෙක් තමයි මට ඒකක් අර ගන්න සල්ලි දුන්නේ
    මුදලින් රැ 45000 ක් ඒ් කාලේ.

    දැන්නම් ., මීටර‌ේය් වැඩ ..කිසිම නෑදෑයෙක් සම්බන්ධ කරන්නේ නැහැ

    අපේම නයි අපිවම කයි..

    උඹලගෙත් ඒහෙම පට්ට කතන්දර තියනවනම් ෂෙයා කරන්ඩ..

    No Way Wtf GIF by Harlem
     
    • Haha
    Reactions: Shamal3001