තමන්ගෙම දුව මරාගෙන කන සමාජයක
සේයාට ලිංගික අතවර කර ඇති බව හෙළිවෙයි
( ඉන්දික හේවාවිතාරණ ) 2015-09-14 13:49:11
Comments - 2 Views - 1848
0 0 0
කොටදෙණියාව ප්‍රදේශයේදී ඝාතනයට ලක්කොට තිබූ හවුරුදු හතරහමාරක් වයසැති සේයා සදෙව්මි දැරිය බරපතල ලිංගික අතවරයට ලක්කොට තිබූ බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළිව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසූවේ භෞතික හා විද්‍යාත්මක සාක්ෂි මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණය මීගමු රෝහලේදී සිදුකරනු ලැබීය.
- See more at: htf

piyawa sekailu neda....