තමන්ගෙම දුව මරාගෙන කන සමාජයක

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තමන්ගෙම දුව මරාගෙන කන සමාජයක

    SEYA.jpg

    සේයාට ලිංගික අතවර කර ඇති බව හෙළිවෙයි
    ( ඉන්දික හේවාවිතාරණ ) 2015-09-14 13:49:11
    Comments - 2 Views - 1848
    0 0 0

    කොටදෙණියාව ප්‍රදේශයේදී ඝාතනයට ලක්කොට තිබූ හවුරුදු හතරහමාරක් වයසැති සේයා සදෙව්මි දැරිය බරපතල ලිංගික අතවරයට ලක්කොට තිබූ බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළිව තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසූවේ භෞතික හා විද්‍යාත්මක සාක්ෂි මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණය මීගමු රෝහලේදී සිදුකරනු ලැබීය.

    - See more at: htf
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ලංකාවේ දැන් අමනුස්ස රටක් වෙලා. තමන්ගේ දුවට තමන්ගෙම නිවසේ තමන්ගේ පියා බාප්පා අයියා එක්ක ඉන්න බැරි තරම් දරුනු වෙලා.ඉස්සර හිටපු සිංහලයො නෙවෙයි දැන් ලංකාවේ ඉන්නේ.මුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ.එක ගෙයි කාපු යුගයෙවත් පොඩි ලමයිට මෙහෙම වුනේ නෑ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    කොටකදෙනියාව සිඟිති දියණියගේ ගාතනය සම්බන්දයෙන් එම දියණියගේ පියා හෝ සියා ඍජුවම සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිස් විශ්වාසනිය ආරංචිමාර්ග පවසයි.. මෙහි සියලු වතගොත ඉතා ඉක්මනින් ලබා දෙන බවද එම ආරංචි මාර්ග පවසයි... තවද මේ පිළිබඳව පියාගෙන් හා සීයාගෙන් දීර්ග වශයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවද පැවසිය ..:(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අම්මපා පන පිටින් ඉන්නකොට පකට පෙට්රෝල් දාල ගිනිතියන්න ඕනා, නැත්නම් ISIS වගේ ලොවෙත් නැති වද දීලා මරන්න ඕනා බන්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    අම්මපා පන පිටින් ඉන්නකොට පකට පෙට්රෝල් දාල ගිනිතියන්න ඕනා, නැත්නම් ISIS වගේ ලොවෙත් නැති වද දීලා මරන්න ඕනා බන්

    ඔව් බං... :yes::yes::yes:

    නමුත් මම දැක්කා ෆේස්බුක් එකේ සමහරු කමන්ට් කරලා තිබුනා නිකන්වත් අර තාත්තා කාරයා වැරදි කාරයා කියලා අහුවෙලා මරණ දඬුවම ක්‍රියාත්මක කලොත් ගෙදර ඉන්න අනිත් පුංචි ළමයි දෙන්නට තාත්තා නැතිවෙන නිසා මරණ එක වරදියිලු... :oo:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    pera athma waladi krana lada akusala karma yakooo nathnm oya podi akage pinata una kylada thopi kynne ahh yako owa enm hama ekatma wenna epai gya athama bawayakadi krla tyna ptta akusla karmayk tmai oya padisan dunme penwa neda thopita podi hri pwak kloth wayas beda naa padisan dnwa niyathawama paw wada kranna kalin hithapanna mama kyne loku loku dewal nedwei podi podi dewal unath darmaye hasirilla paw wda krna ynna epaaa hama akatmai kynne hama jivithayakma watinwa akai wadak naa mewa kiuwata ahanne naa kisima akek
     
    • Like
    Reactions: චගු

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔව් බං... :yes::yes::yes:

    නමුත් මම දැක්කා ෆේස්බුක් එකේ සමහරු කමන්ට් කරලා තිබුනා නිකන්වත් අර තාත්තා කාරයා වැරදි කාරයා කියලා අහුවෙලා මරණ දඬුවම ක්‍රියාත්මක කලොත් ගෙදර ඉන්න අනිත් පුංචි ළමයි දෙන්නට තාත්තා නැතිවෙන නිසා මරණ එක වරදියිලු... :oo:

    කව්ද බං එහෙම පඩි ටෝක් දෙන්නෙ
    ඔය වගේ එකෙක්ගෙන් ළමයින්ට ඇති හව්හරණය මොකක්ද
    ඔය වගේ එකෙක් ලමයිගෙන් ඈත් කරන එක ලමයිටම හොදයි
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    DO NOT HATE OTHERS
    ~~~~~
    එක්තරා තරුණයෙක් තමන්ගේ අන්ඳ දෙමව්පියෝ මරා දමනවා...
    මේ කරපු අපරාදය දැකපු මිතුරන් හතර දෙනෙක් 'ඕකගේ ඇට කුඩු කරලා මරන්න ඕනි' කියනවා
    කාලය ගත වෙනවා.
    අර අපරාදය කරපු තරුණයා කල්ප ගණන් දුක් විඳලා විපාකය ගෙවනවා.
    ඉන් පසු ඒ තරුණයා ගෞතම බුද්ධ ශාසනයේ මුගලන් මහරහතන් වහන්සේ නමින් සසර ගමන අවසන් කරනවා.
    එතකොට අර කල්ප ගණනකට පෙර 'ඕකගේ ඇට කුඩු කරලා මරන්න ඕනි' කියලා කියපු මිතුරන් හතර දෙනා... හොරු හතරදෙනෙක් වෙලා අර ගත්ත චේතනාව ක්‍රියාත්මක කරගන්නවා.
    ඔවුන් මහා අකුසලයක් කරන් තවත් ඉදිරියට විඳවනවා.......
    ~~~~~
     
    • Like
    Reactions: චගු

    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0

    :):):)
     
    කව්ද බං එහෙම පඩි ටෝක් දෙන්නෙ
    ඔය වගේ එකෙක්ගෙන් ළමයින්ට ඇති හව්හරණය මොකක්ද
    ඔය වගේ එකෙක් ලමයිගෙන් ඈත් කරන එක ලමයිටම හොදයි

    මේ මිනිහා වැරදි උනාට ළමයින්ට තාත්තා කෙනෙක් නැති කරන එක මහ පවක්:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    DO NOT HATE OTHERS
    ~~~~~
    එක්තරා තරුණයෙක් තමන්ගේ අන්ඳ දෙමව්පියෝ මරා දමනවා...
    මේ කරපු අපරාදය දැකපු මිතුරන් හතර දෙනෙක් 'ඕකගේ ඇට කුඩු කරලා මරන්න ඕනි' කියනවා
    කාලය ගත වෙනවා.
    අර අපරාදය කරපු තරුණයා කල්ප ගණන් දුක් විඳලා විපාකය ගෙවනවා.
    ඉන් පසු ඒ තරුණයා ගෞතම බුද්ධ ශාසනයේ මුගලන් මහරහතන් වහන්සේ නමින් සසර ගමන අවසන් කරනවා.
    එතකොට අර කල්ප ගණනකට පෙර 'ඕකගේ ඇට කුඩු කරලා මරන්න ඕනි' කියලා කියපු මිතුරන් හතර දෙනා... හොරු හතරදෙනෙක් වෙලා අර ගත්ත චේතනාව ක්‍රියාත්මක කරගන්නවා.
    ඔවුන් මහා අකුසලයක් කරන් තවත් ඉදිරියට විඳවනවා.......
    ~~~~~

    :yes: :yes:
    ooka thama looka swabawaya...
    labunu manushya jivithen prayojana aran sowan wath wenna kiyala kiyanne me sasare duka nisa thamai... :)