තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න

Red_Scorpion-X0XX0X

Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න

    මමයි මගේ යාලුවයි දෙන්න හිතාගෙන ඉන්නවා තමන්ගෙම Network Solution Company එකක් පොඩියට පටන් ගන්න.. අදහසක් කියන්න යාලුවනේ...
    කොහොමද ආරම්භයක් ගන්නේ....

    CCTV
    WiFi Access Points
    Cabling
    Termination
    වගේ Networking Side එකේ වැඩ කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නෙ...
    මොන වගේ Risk එකක් තියේද මේ Field එකේ...
    අපි දෙන්නම Degree තියන දැනට අවුරුද්දක් Field එකේ අත්දැකීම් තියන අය....
    අනුන් යටතේ වැඩ කර කර හිටියට තමන්ගෙ දෙයක් පටන් ගද්දි හිතට පොඩි චකිතයක් එන නිසා ඔයාලගෙන්ම අහන්න හිතුනා...
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ela ela thamangema deyak patan ganna eka hodai bn
    mn mage ge hadan yanawa hadala iwara unahama CCTV system ekak danna hithan innawa
    ubawa contact karagannan a kaledi uba kiriye hitiyoth
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    All the best.. ඉස්සෙල්ලා පටන් ගනින්, ලොකු investment එකක් කරන්න එපා මුලින්, ඉස්සෙල්ලා පොඩියට පටන් ගන්න. එන වැඩත් එක්ක ටික ටික expand කරන්න.
     
    Red_Scorpion-X0XX0X

    Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    All the best.. ඉස්සෙල්ලා පටන් ගනින්, ලොකු investment එකක් කරන්න එපා මුලින්, ඉස්සෙල්ලා පොඩියට පටන් ගන්න. එන වැඩත් එක්ක ටික ටික expand කරන්න.

    ඔව් මචන් මුලින්ම පොඩියට පටන් ගන්න හිතන් ඉන්නේ.... Thanks
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1. It doesn't matter the size of your business (ex: no of workers) give a good service to each and every customer.

    2. Choose a good name and register it as a trade mark.

    3. Register your company.

    4. Promote your business on Facebook, LinkedIn, Twitter and YouTube.

    Ex: Publish photos of your work on Facebook, LinkedIn and Twitter. And those videos on YouTube.

    5. Hire a girl to generate leads (to call potential customers) and handle customers.

    Finally you will have to work very hard at least 3 years to build a stable business in Sri Lanka. So never give up!

    Wish you all the best! :love:

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    All the best

    NVR Set, network gadget genna ganna one nam kiyapan. mamath podi business ekak karanawa.
     
    Last edited:

    Red_Scorpion-X0XX0X

    Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    1. It doesn't matter the size of your business (ex: no of workers) give a good service to each and every customer.

    2. Choose a good name and register it as a trade mark.

    3. Register your company.

    4. Promote your business on Facebook, LinkedIn, Twitter and YouTube.

    Ex: Publish photos of your work on Facebook, LinkedIn and Twitter. And those videos on YouTube.

    5. Hire a girl to generate leads (to call potential customers) and handle customers.

    Finally you will have to work very hard at least 3 years to build a stable business in Sri Lanka. So never give up!

    Wish you all the best! :love:

    Thank you so much for your advise...