තමන්ගෙ අතින් මිනිහෙක් මැරුණොත්?

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    319866.png
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බීලා, තනියෙන් යනව නම් වැඩකරන ඩෑශ්කැම් එකක් නැතුව, අවධානයක් නැතුව ඩ්‍රයිව් කරන්න එපා. ඊට හොඳයි බස් එකක පලයල්ලා. අද පාරෙ යන හැම එකෙක්ම වගේ ඉන්නෙ ප්‍රශ්ණ වල. ඉතින් පොඩ්ඩ ඇතිනම් හැප්පෙනවා.
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ප්‍රශ්නෙ තියෙන්නෙ එක එක උසාවිවල නීතිය ක්‍රියාත්මක වෙන්නෙ එක එක විදිහට. ඒ වගේම එකම උසාවියෙ උනත් එකම වරදට පෝලිමේ නගින විත්තිකරුවන්ට එක එක දඬුවම් දෙන්නෙ. මෙව්වා නම් මචන් හරියට හැදෙන්න ඕනෙ.

    උදාහරණෙකට කිව්වොත් සමහර උසාවිවල බීලා එලෙව්වොත් මාසයයි දෙකයි ලයිශන් එක රඳවාගන්නෙ. ඒත් සමහර එව්වල මාස හය අටත් තියාගන්නවා. ඒ වගේම එකම උසාවියෙත් මූණ බලලා ජජ් තමුන්ට හිතෙන හිතෙන කාලයන් දෙනවා. හරිම අසාධාරණයි.
    ඒක තීරණය වෙන්නේ අවස්ථානුගත කරුණු සහ නීතීඥවරු විසින් කරන කරුණු දැක්වීම් වල සාර්ථකත්වය මත. සාමාන්‍යයෙන් දඬුවමක් දෙන පරාසයක් තියෙනවා. උදාහරණයකට රු. 5000 ත් 25000 ත් අතර දඩයක් ව‍ගේ. ඒ වගේ වෙලාවට විනිසුරුතුමාට පුලුවන් අදාල සීමාව ඇතුලේ කොච්චර දඬුවමක් දෙනවද කියලා තීරණය කරන්න.

    ඔව් අල්ලන ලෝයර් බලපානවා ගොඩක්ම. එදාට උදේට ගිහින් මොකෙක් හරි අල්ලගත්තොත් බඩුම තමයි. ඌ සල්ලි අරන් මාරු. චූදිතයා රිමාන්ඩ්.
    අනිවාර්යයෙන්. ලෝයර්ට හරියට විස්තර නොදී, අඩුවට කථාකරන්න කවුරු හරි පොරක් අල්ලගෙන අන්තිමට වැඩේ අවුල් කරගන්නවා. ඉන් පස්සේ ලෝයර්ස්ලාට බණින එක තමයි වෙන්නේ.
    ------ Post added on Aug 12, 2022 at 8:21 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    මට ඩ්‍රයිවිං පුරුදු කරපු කෙනා, කහ ඉරක් දකිනකොට,
    "පරිස්සමෙන්, පොඩ්ඩ මිස්වුනොත් දවස් 14ක් ඇතුලේ" කියනව...😃
    ඕකුන් ඔහොමමයි, කෙල්ලෙක් සෙට් වුනොත් බය කරනවා හිරේ යන්න වෙයි කියලා (y)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    බීල ඩ්‍රයිව් කරන උන්ට හිකවිලා යන්නම නීති තියෙන්න ඕන හරි හමන් රටක නං.

    ලංකාව හරිහමන් රටක් නොවෙන නිසා අවුලක් නෑ. වල පල්ලට යන රටවල් වලට මොන නීතිද.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    අනිවාර්යයෙන්. ලෝයර්ට හරියට විස්තර නොදී, අඩුවට කථාකරන්න කවුරු හරි පොරක් අල්ලගෙන අන්තිමට වැඩේ අවුල් කරගන්නවා. ඉන් පස්සේ ලෝයර්ස්ලාට බණින එක තමයි වෙන්නේ.
    මචන් අපි කොහොමද මේ වගේ වෙලාවක හරි ලෝයර් කෙනෙක් හොයාගන්නෙ?