තමන්ගෙ එදිනෙදා routing එක vlog කරන අයගෙ ඒවා ඔයාල බලනවද

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඇත්තටම තමන්ගෙ එදිනෙදා ජීවිතය vlog විදිහට දාන ඒවා බලනවද.උ න්ගෙ තියෙන්නෙම resturnt යනවා saloon යනවා නැත්නම් traveling මේවා හොදයි අනුන්ගෙ කුනු හොයන උන්ට
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    Routine

    ඇත්තටම තමන්ගෙ එදිනෙදා ජීවිතය vlog විදිහට දාන ඒවා බලනවද.උ න්ගෙ තියෙන්නෙම resturnt යනවා saloon යනවා නැත්නම් traveling මේවා හොදයි අනුන්ගෙ කුනු හොයන උන්ට

    Ubata itin iirshya hethunada
    ------ Post added on Nov 18, 2023 at 4:07 PM
     
    • Sad
    Reactions: dasun j

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    anunge එදිනෙදා ජීවිතය balanne nathuwa, thamage life eka balana eka hodai neda.

    එදිනෙදා ජීවිතය vlog balawa kiyanne = opa dupa hoyanawa wage wedak
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    ඇත්තටම තමන්ගෙ එදිනෙදා ජීවිතය vlog විදිහට දාන ඒවා බලනවද.උ න්ගෙ තියෙන්නෙම resturnt යනවා saloon යනවා නැත්නම් traveling මේවා හොදයි අනුන්ගෙ කුනු හොයන උන්ට

    හොදයි අනුන්ගෙ කුනු හොයන උන්ට kiyalaa uma dala :D :D
     
    • Haha
    • Wow
    Reactions: dasun j and shenat

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    දානවද නැද්ද කියන එක උන්ගේ වැඩක් බලනවද නැද්ද කියන එක උබේ වැඩක්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,187
    12,128
    113
    මගේ පස්ස පැත්තෙතන් වැටෙන බෙට්ට දෙන අවධානයවත් මුන්ට දෙන්නෑ..ඊයැක්
     
    • Love
    Reactions: dasun j