තමන්ගෙ හැකියාවන් මොනවද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උඹලට තියන හැකියාවන් මොනවද?
    එහෙමයි කියල විසේස හැකියාවක් නෑනෙ බන් :baffled:


    එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?
    කෙල්ලො ඔක්කොම බඩු කියල ඉගන ගත්ත
    එලකිරිය දැන් චා, ඉස්සර හොදයි කියල නන් ඉගන ගත්ත
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    can sing

    t5uKfyg.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මොකක් හරි ගැලෙවුවම ඇණ, කෑලි වැඩි නොවී තිබුණ විදිහට හයිකරගන්න පුලුවන්.

    කිරිය හින්ද මගේ ලිවීමේ හැකියාව වර්ධනය වෙලා තියෙනව කියල හිතනව...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මට හුගක් වෙලාවට අලුත් සබ්ජෙක්ට් එකක් ගත්තම ඒක පට ගාල තේරෙනව. ඒත් ටික දවසක් ගියාට පස්සෙ මොකවත්ම ඒක ගැන මතක නැතුව යනව.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සල්ලි දීලා ගන්න සර්විස්, හොර පාරෙන් ගන්නවා..
    මේක පවක්ද :(
    ඒක හැකියාවක්, හොරකම පවක්
    dan elalkiri eka yanna ma godak political thread eka nisa iganna ganna dewal adui. issra nam patta thread tikak giya.
    :(:(
    mulinma spa giye @Emios gen wisthara ahala.
    thalawathuloga hemas eka laga eka
    ඉගෙනගත්ත දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ
    කියන්න බෑ.
    කියන්නෙ නැද්ද, කටක් ඇරල කියන්න බැරිද,
    සිංදු කියන්නයි,චිත්‍ර අදින්නයි පුලුවන්. වෙන මුකුත් විශේෂ හැකියාවක් නෑ. :(
    ඒ මදැයි.
    දවසේ පැය 16 ක් විතර PC එක ON කරලා බලාගෙන හිටියට මුකුත් වෙන්නේ නෑ කියන එක
    ඉගෙනගත්ත දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ.
    මූ යකෝ....
    ඒක කියල සෑඩ් මූණකුත් දාල..
    ඒකනෙ බන්.
    මට හුගක් වෙලාවට අලුත් සබ්ජෙක්ට් එකක් ගත්තම ඒක පට ගාල තේරෙනව. ඒත් ටික දවසක් ගියාට පස්සෙ මොකවත්ම ඒක ගැන මතක නැතුව යනව.
    :love::love:

    නහය හොල්ලන්න පුළුවන්

    කන හොල්ලන්න පුළුවන්
    ඒ මදැයි.
    ------ Post added on Jul 19, 2021 at 5:14 PM
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    විශේෂ හැකියාවකට තියෙන්නේ listening තමා. කවුරුහරි දුක කියනවනං අහගෙන ඉඳලා ඒකට විසඳුමක් දෙන්න කල්පනා කරන එක. අසනීපෙන් ඉන්න අම්මා වෙනුවෙන් වෙලාව වෙන්කරලා තියෙන්නේ. සමහර වෙලාවට එකම දේ කියනවා, ඒත් ඒක අහගෙන ඉඳීමෙන් එයා සතුටක් ලබනවනේ කියල මටත් පට්ට හැපි එකක් එනවා. ඔය වගේ ගොඩක් අයට වෘත්තීය මට්ටේමෙන් උදවු කරල තියෙනවා.

    අනික් විශේෂ දේ අමාරු වෙලාවල් වලට පිං කරන්න ඕන කියල හිතන එක. ගිය අවුරුද්දේ මුදල් වියදම් වෙන අවස්ථා කීපයක් තිබුණා. ඒත් බරපතළ ගානක් (ලක්ෂ ගානක්) දාල ධර්ම දාන වැඩක් කළා. එළකිරි එකෙන් ඉගෙන ගත්ත දේ කිව්වට මේකේ සමහර අය අසනීප වෙලා සහ තමන්ගේ කෙනෙක් මිය ගියා කියල ත්‍රෙඩ් දැකලා තියෙනවා. දැකපු හැම ත්‍රෙඩ් එකක් වෙනුවෙන්ම එක එක වෙලාවට පින් අනුමෝදන් කරලා තියෙනවා පොඩි පොඩි ගණනුත් දාන විදිහට දීලා.

    මේකේ shawije, TARO , Die-hard දාපු ත්‍රෙඩ් වලින් වෙනම fields වල දේවල් ඉගෙනගෙන තියෙනවා. shawijeගේ udemy courses 6ක් විතර ඉවර කළා. ඊට අමතරව සමහර කාරණාවලදී ගොඩක් අය ඒ අය දන්නා විදිහට දේවල් කියලා දීලා තියෙනවා.