තමන්ගෙ හැකියාවන් මොනවද?

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    විශේෂ හැකියාවන් කියල නං නෑ...ඒත් මම හිතනව මම හොඳ සවන් දෙන්නෙක් කියල. ආශ්‍රය කරන ගොඩක් එවුන් උන්ගෙ ප්‍රශ්න මා එක්ක කියනව. සමහර දේවල් අතිශය පෞද්ගලික දේවල්. සමහර කෙල්ලො පවා කියල තියෙනව. උන්ගෙ ප්‍රස්න වලට විසඳුම් නං මම දෙන්න නැතුව ඇති කියල හිතනව. ඒ වුනාට උන් මාර සැටිස්ෆයිඩ් ඒ දේ ගැන. එක කොහොම වුනාද කියන්න මම දන්නෑ....

    ඉස්සර ටිකක් විතර නිසඳැස් ලිව්වෑකි. දැන් නං බෑ.
     
    • Love
    Reactions: YESno and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,730
    113
    සේදවත්ත
    තප්පර 30 ඇතුලත ජොයින්ට එකක් ඔතන්න පුලුවන්

    වලල්ල නැතුව පොල් ගස් බඩගාන්න පුලුවන්

    ඩීලර් කෙනෙක් කෝල් දීලා ලයින් කරගන්න පුලුවන් දවසක් ඇතුලත

    බතුයි සම්බොල කරවල පරිප්පු එක්ක බතක් ගහගන්න පුලුවන්

    සුද්දියෙක් එක්ක ලෙන්ගතුකමක් පටන් ගන්න පුලුවන් මෙසේජ් කරලා , ලංකාවෙව් උන් එක්ක බෑ ෆේල් වෙනවා ගොඩක්, උන්ටත් බෑ උට්ට නලලේ

    පොඩි උන් රැවුල පෙන්නල දිව පෙන්නලා බය කරන්න පුලුවන් පැයක් වගේ අඩන්න

    එක දිගට පැය 15-18 ටිවි සීරිස් ගේම් ගහන්න පුලුවන් ඒත් කෝඩ් කරන්න නෑ අප්පිරියයි

    මොටර් සයිකල් එක වීල් කරගන්න යන්තන් පුලුවන් තාම පුරුදු වෙනවා

    කල්බ් එක්කට ගිහින් එක දිගට නටන්න පුලුවන් පැය 7-8 ( මොනා හරි ඕනේ 🥲)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මචං...,
    චිත්‍ර අඳින ඒව ටයිම් ලැප් කරල වීඩියෝ හදල යූ.ටි චැනල් එකට දාන්නකො....
    අදින ඒවා නම් කරන්න වුණේ නෑ සහෝ කාලෙකින්, අනිත් වැඩත් එක්ක ඒවට වෙන් කරන කාලෙ හුගක් අඩු වුණා. :(:sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    332uzmihr3b31.jpg
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තප්පර 30 ඇතුලත ජොයින්ට එකක් ඔතන්න පුලුවන්

    වලල්ල නැතුව පොල් ගස් බඩගාන්න පුලුවන්

    ඩීලර් කෙනෙක් කෝල් දීලා ලයින් කරගන්න පුලුවන් දවසක් ඇතුලත

    බතුයි සම්බොල කරවල පරිප්පු එක්ක බතක් ගහගන්න පුලුවන්

    සුද්දියෙක් එක්ක ලෙන්ගතුකමක් පටන් ගන්න පුලුවන් මෙසේජ් කරලා , ලංකාවෙව් උන් එක්ක බෑ ෆේල් වෙනවා ගොඩක්, උන්ටත් බෑ උට්ට නලලේ

    පොඩි උන් රැවුල පෙන්නල දිව පෙන්නලා බය කරන්න පුලුවන් පැයක් වගේ අඩන්න

    එක දිගට පැය 15-18 ටිවි සීරිස් ගේම් ගහන්න පුලුවන් ඒත් කෝඩ් කරන්න නෑ අප්පිරියයි

    මොටර් සයිකල් එක වීල් කරගන්න යන්තන් පුලුවන් තාම පුරුදු වෙනවා

    කල්බ් එක්කට ගිහින් එක දිගට නටන්න පුලුවන් පැය 7-8 ( මොනා හරි ඕනේ 🥲)
    පටිට බන්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උඹලට තියන හැකියාවන් මොනවද?

    එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?
    බැටරි නඩත්තු කරන්න, පාස්සන්න, මුලික ඉලෙක්ට්‍රොනික් දැනුම එක්ක පොඩි පොඩි ගැජමැටික් අමුනගන්න , ලයිට් සෙට් කරගන්න පුලුවන්.
    කොරොනා කලේ ඉගන ගත්තු ඒවා.
     
    • Like
    • Love
    Reactions: NRTG and YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බැටරි නඩත්තු කරන්න, පාස්සන්න, මුලික ඉලෙක්ට්‍රොනික් දැනුම එක්ක පොඩි පොඩි ගැජමැටික් අමුනගන්න , ලයිට් සෙට් කරගන්න පුලුවන්.
    කොරොනා කලේ ඉගන ගත්තු ඒවා.
    පට්ට බන්
     
    • Like
    Reactions: NRTG and shamil45