තමන්ගෙ girlfriend, wife කොටට අඳිනවට උඹලා කැමතිද?

Be_Positive

Well-known member
  • May 27, 2022
    924
    1,092
    93
    උඹලා කැමතිද තමන්ගෙ girlfriend, wife, දුව කොට ඇදුම්, ඇග පෙනෙන ඇදුම් අදිනවට,, එතකොට අනිත් පිරිමි දකින විදිහ, හිතන විදිහට උබලා කැමතිද ඒ අය එහෙම හිතනවාට,, ඒ අතින් මුස්ලිම් කෙලලො කොච්චර සංවර විදිහට අදිනවද. සිංහල කම පෙන්නන සාරිය ඔසරිය අදින්නෙත් ඇගේ සමහර ඒවා පේන්නමයි. මං කියන දේ ඇත්තද බොරුද කියන්නකො,,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    උඹලා කැමතිද තමන්ගෙ girlfriend, wife, දුව කොට ඇදුම්, ඇග පෙනෙන ඇදුම් අදිනවට,, එතකොට අනිත් පිරිමි දකින විදිහ, හිතන විදිහට උබලා කැමතිද ඒ අය එහෙම හිතනවාට,, ඒ අතින් මුස්ලිම් කෙලලො කොච්චර සංවර විදිහට අදිනවද. සිංහල කම පෙන්නන සාරිය ඔසරිය අදින්නෙත් ඇගේ සමහර ඒවා පේන්නමයි. මං කියන දේ ඇත්තද බොරුද කියන්නකො,,
    සිංහල කෙල්ලෝ Sexy මුස්ලිම් බහුතරයක් බැරල් බාග😂
    අපි සිංහල අපි අදින්න ඕනේ කොටට තමා😍
    මුස්ලිම් එවුන් දිගට ඇනදත් හෙළුවෙන් හිටියත් අපිට වැඩක් නෑ😂
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    නෑ කැමති නෑ. ඔක්කොම වහගෙන ඉන්න ඕනි.
    lady gaga burqa GIF
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹලා කැමතිද තමන්ගෙ girlfriend, wife, දුව කොට ඇදුම්, ඇග පෙනෙන ඇදුම් අදිනවට,, එතකොට අනිත් පිරිමි දකින විදිහ, හිතන විදිහට උබලා කැමතිද ඒ අය එහෙම හිතනවාට,,

    එහෙම විශේෂ කැමැත්තක්වත්, අකමැත්තක් වත් නැ කොටට ඇන්දා කියලා gf/ wife/ දුව.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,123
    5,773
    113
    උඹලා කැමතිද තමන්ගෙ girlfriend, wife, දුව කොට ඇදුම්, ඇග පෙනෙන ඇදුම් අදිනවට,, එතකොට අනිත් පිරිමි දකින විදිහ, හිතන විදිහට උබලා කැමතිද ඒ අය එහෙම හිතනවාට,, ඒ අතින් මුස්ලිම් කෙලලො කොච්චර සංවර විදිහට අදිනවද. සිංහල කම පෙන්නන සාරිය ඔසරිය අදින්නෙත් ඇගේ සමහර ඒවා පේන්නමයි. මං කියන දේ ඇත්තද බොරුද කියන්නකො,,
    පිස්සුද යකෝ බුර්කාව අන්දන්නෙ. අන්දල මූනත් වහල ඔලුවට හෙල්මට් එකකුත් දානව. අල්ලාහුඅක්බර්!!
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,910
    8,243
    113
    Kotahena
    එහෙම විශේෂ කැමැත්තක්වත්, අකමැත්තක් වත් නැ කොටට ඇන්දා කියලා gf/ wife/ දුව.
    උඹ ඉතිං අංකල් ලට interest කියල දන්නව. Pudumayak නෙමෙයි ඔහොම reply දාන එක :lol:
     
    • Haha
    Reactions: Hasistranger